YouTube Video Download trick

පොඩි දෙයක් කියල දෙන්න හිතුනා අද..මේක දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අයටනේ කියල දෙන්නේ..කියල දෙන්න හදන්නේ මේකයි.. අපි youtube එකේ video එකක්  download කරන්නේ IDM එකෙන්නේ..එක හැමෝම වගේ කරන ලේසි දෙයක්නේ..



එත් අපිට සමහර දවස් වලට Youtube එකේ video download කරන්න ගියාම එක එක ප්‍රශ්න එනවනේ..ඒ කියන්නේ video එක download කරාම video එක විතරයි download වෙන්නේ..සමහර වෙලාවට file දෙකක් විදියට download වෙන්නේ..

එකට විසදුමක් තමයි දෙන්න හදන්නේ..මේකත් IDM එකෙන් download කරගන්න පුළුවන්..එත් ඊට කලින් කරන්න දෙයක් තියෙනවා..එකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි..

1.way..>>

මුලින්ම Youtube එකේ අපට අවශ්‍ය video එකට යන්න.


මෙලෙස එක address-bar එකේ www. වලට පසු ss අකුරු දෙක යොදා enter කරන්න..ඊට පසු මේ ආකාරයට address-bar එකේ මෙහෙම තියෙන්න ඕන


එහෙම කරලා enter button එක press කරාම මේ වගේ වෙන page එකකට යාවි..එකේ තියෙනවා කැමති විදියට download කරගන්න එක එක format.. දැන් ඉතින් download කරගන්න තියෙන්නේ කැමති විදියට...


ඒ කිව්වේ youtube එකෙන් download කරන්න විදිය..එත් මේකෙන් තව වෙන site වල තියෙන video උනත් download කරගන්න පුළුවන්..

2.way..>>

මේ විදියට download කරන්න තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි




address-bar එකේ මෙහෙමනේ address එක තියෙන්නේ ..

www.youtube.com/watch?v=zHPqO0UnaW8

එකට කලින් මෙහෙම type කරලා enter කරන්න

savefrom.net/http://

එතකොට address-bar එකේ මෙහෙම තියෙන්න ඕන..

savefrom.net/http://www.youtube.com/watch?v=zHPqO0UnaW8

දැන් enter කරන්න..

මේ තමයි මේකෙන් download කරගන්න පුළුවන් අනිත් site..




ම්ම්.. මෙහෙමයි ඉතින් වෙන්නේ..comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..


 



2 comments: