How to stop Windows 10 update

ඔන්න microsoftලා කිව්වනේ windows 10 update එක නවත්තන්න දෙන්නේ නැ කියල..ඔන්න එකටත්ක්‍රමයක් හොයාගෙන අපේ අය.. මෙන්න කරන විදිය..


1.windows search එකේ Services කියල search කරන්න..

2.ඊට පස්සේ එකේන් windows update එක තෝරලා එක Disable කරලා apply කරලා ok කරන්න.එච්චරයි..


හිතනවා මේක වැදගත් වේවි කියලා අපේ අයට..

1 comment: