Unlike other services, Seedr.cc allows users to store files up to 2GB. It works seamlessly on mobile devices and doesn't limit the number of files that can be stored.
free VPN for life time

ගොඩක් කාලෙකින් අවේ මේ පැත්තේ. 🌝 පොඩි අලුත් දෙයක් හම්බුනා. වැඩි කතා නැ .මෙන්න මේකයි අරන් අවේ , අපි ගොඩක් වෙලාවට VPN එකක් දාගන්න ගියාම හෙන ගේමක් දෙනවනේ. crack කරලා patch කරලා ඔහොමනෙ ඉතින්. මෙන්න මේකේ තියෙනවා නිකම්ම දෙන එකක්. "වගකීමෙන් කියන්නේ " 😋.Torrent එකක් වගේ search කරන්න ගියාම ඉතින් මේවා වැදගත්.
Smadav 2015 10.4
අදත් පොඩි software එකක් උස්සන් ආවා.ගොඩක් අය දන්න එකක් වෙන්න ඇති,එත් මේක එකේ අලුත් version එක.
Microsoft Visual Studio Code_ free
Note Pad වෙනුවට Microsoft එකෙන් අලුත්ම free Software එකක්..
ඔන්න මචන්ලා තාම දන්නේ නැත්නම් Microsoft එකෙන් free දෙන මේ Note Pad එක Download කරල install කරගෙන බලන්න.
පහල link එක click කරල, Download කරගන්න.
https://code.visualstudio.com/
යාළුවොන්ටත් share කරන්න.
thanks වේවා!
Official website of HNDIT
ඔන්න අපි හාහපුරාකියලා අපේ official website එක launch කරා.හැමෝම බලන්න.
Internet Download Manager 6.23 Build 21 [Cracked] [Updated]
The latest version of Internet Download Manager 6.23.
Free web hosting
ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ..ටිකක්අලුත් වගේ දෙයක් අරගෙන.මටනම් පරණයි ඉතින් මේක..මං මේක හොයාගෙන ටිකක් හොයල බැලුවා, මේකෙන් ගත්යුත්තකුත් තියෙනවා ඉතින්.. නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගණන් කරන්නේ මොකටද..??? නෙහ්හ්.. web hosting කිව්වම කට්ටිය ගොඩක් ආස හිතෙන දෙයක්නේ..මොකද ගොඩක් ඒවා සල්ලි වලට ගන්න තියෙන්නේ..එත් අද මං කියන්න යන්නේ සම්පුර්ණයෙන් නොමිලේ දෙන එකක්..
Gmail Notifier

අනංමනං නැතුව මේ ගැන විස්තර කරන්නම්,
Firefox තියෙන අය මෙතනින් Addons එක ගන්න.
Chrome තියෙන අය මෙතනින් Extensions එක ගන්න.
Opera තියෙන අය මෙතනින් Addons එක ගන්න.
- Addons එක install කරගත්තට පස්සේ browser එකෙන් email එකට log වෙන්න මේ වගේ..
- එතකොට මේ වගේ පෙනේවි ඔයාගේ email එකත් එක්ක..
- මෙන්න මේ වගේ notification icon එක පේනවනම් ඔයාලට බලාගන්න පුළුවන්..
- මේකේ විශේෂයක් තමයි අලුතෙන් email එකක් ආවම එක System tary එකේ මෙහෙම notify වෙනවා.
- දැන් මේක ලේසි වෙන්නේ ඇයිද කියල බලමු,අපිට email එකක් ආවම එක බලන්න වෙනම tab එකක් ඔපෙන් කරගෙන එක බලන්න ගියාම කරදරයිනේ.එකට තමයි මේ option එක තියෙන්නේ..එවෙලේම බලන්න පුළුවන් mail එක..
- දැන් පොඩ්ඩක් setting ගැන බලමු.
මේක default setting හැදෙනවා.විශේෂ දෙකට කියන්න තියෙන්නේ මේකේ account එකකට වඩා add කරන්න පුළුවන්.එකට කරන්න තියෙන්නේ මුලින් මං කිව්වනේ browser එකෙන් email එකට log වෙන්න කියල.ඒ වගේම add account දීලා තව account add කරගන්න.ඒවත් auto add වෙනවා notifier එකට.
- තව දෙයක්.අපි දන්නවනේ email වර්ග වලට ( label ) බෙදන්න පුළුවන් කියල..එක email එකට ගියාම පෙන්න තියෙනවනේ..ඒ label වෙච්ච email විතරක් ගන්න පුළුවන් notifier එකට.එකට මෙහම කරන්න තියෙන්නේ..
අදත් පොඩි දෙයක් ගැන කිව්වේ.එහෙනම් අලුත් දෙයක් හම්බුනොත් අරගෙන එන්නම්..comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..

English to Sinhala -tricks
පොඩි trick එකක් කියල දෙන්න හිතුන අද..දන්නේ නැති අයට කියල දෙන්නම්.. :) :)
අපේ අයට exam එකක් ලංවෙනකොට තමයි pdf, presentation ටික බලන්න මතක් වෙන්නේ..(ඔන්න මටනම් එහෙමයි. ;) ) ඉතින් ඔය English වලින් pdf එකක්,power point presentation එකක්, word document එක්ක තිබුනොත් ඕක කියවලා තේරුම් ගන්න හෙන ගේමක් දෙනවනේ අපි..ඔන්න මටනම් ඕක මහ වදයක්..
මං මේකට පොඩි වැඩක් හොයාගත්තා..දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අය බලාගන්නකෝ..පොඩි කට්ටක් කන්න වෙනවා ඉතින්..කට්ට කෑවට මොකද වැඩේ වෙනවනම්..

අපේ අයට exam එකක් ලංවෙනකොට තමයි pdf, presentation ටික බලන්න මතක් වෙන්නේ..(ඔන්න මටනම් එහෙමයි. ;) ) ඉතින් ඔය English වලින් pdf එකක්,power point presentation එකක්, word document එක්ක තිබුනොත් ඕක කියවලා තේරුම් ගන්න හෙන ගේමක් දෙනවනේ අපි..ඔන්න මටනම් ඕක මහ වදයක්..
මං මේකට පොඩි වැඩක් හොයාගත්තා..දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අය බලාගන්නකෝ..පොඩි කට්ටක් කන්න වෙනවා ඉතින්..කට්ට කෑවට මොකද වැඩේ වෙනවනම්..
HNDIT web app 1.0.6.12
අපේ blog එකට android app එකක් හැදුවා.තාම මුලික අවදිය.ඉස්සරහට තව develop වෙනවා.කට්ටියම බාගෙන බලන්න.
Make a First Android Application Using eclipse IDE
මුලින්ම Eclipse IDE භාගත කරගන්න හැබැයි Eclipse වැඩකරන්න RAM 2GB,CPU Dual Core 2.8 වත් ඔන නැත්නමි Android Virtual Devices වැඩ කරන්න අපහසුයි, මේ ලින්ක් මගින් ඩවුන්ලෝඩ්කරගන්න http://developer.android.com/sdk/index.html
Subscribe to:
Posts (Atom)




















Follow Us
Were this world an endless plain, and by sailing eastward we could for ever reach new distances