ඔයාගේ facebook fan page එකට "like" මදිද...??? මෙන්න මං එකට ලේසිම වැඩක් හොයා ගත්තා..ලේසි කිව්වට මේකට ටිකක් මහන්සි වෙන්න ඕන..එහෙමයි කියල අපිට කරන්න මහලොකු වැඩක් නැ..කරන්න තියෙන්නේ මෙච්චරයි..
මං screen shot ටිකක් දාන්නම්..(වැඩේ ලෙසිනේ එතකොට.. :D )
1.මුලින් මෙ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න Click here
2.ඊළඟට එකේ "Add site/page" කියන තැන click කරලා එකට යන්න..
3.මෙතනදී ඔයාට ඕන මොකක්ද කියල "Type" කියන තැන select කරන්න..
මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා..
"Title" කියන තැනට නමක් දීලා..
"Site/Page URL" කියන තැනට ඔයාගේ page එකේ url දෙන්න..(මං type එකේ select කරේ 'facebook like' නිසා තමයි page එකේ url එක දෙන්නේ.අනිත් ඒවාට වෙනස්)
ඊට පස්සේ CPC තැනට අපේ like එකකට අපි කියක් දෙනවද කියල දෙන්න..
කොහොමද අපි Point ගන්නේ..???
එකට කරන්න තියෙන්නේ..අපි අනිත් අයගේ ඒවාට like කරන්න හරි,share කරන්න හරි..ඒ වගේ ඒවා...
මේකේ අංක 1 විදියට click කරාම අපිට මේ විදියට එනවා..ඊට පස්සේ අපි අංක 2 පෙන්නන විදියට click කරාම popup window එකකින් එක load වෙනවා,..ඊට පස්සේ අපිට පුළුවන් like කරලා..close කරන්න..
ම්ම්..මං හිතනවා කියපු දේ තේරෙන්න ඇති කියල..වැදගත් උනා කියල හිතුනනම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...
