Alternative for MS Office


MS Office  දාගෙන crack කරගෙනද ඉන්නේ ?? මොකටද ඔච්චර ඉඩක් මේ පොඩි වැඩක් කරලා දෙන Office  වලට වෙන් කරන්නේ.. මෙන්න එකට නියම විසදුම.. No  crack , No  patch ..

English to Sinhala -tricks

පොඩි trick එකක් කියල දෙන්න හිතුන අද..දන්නේ නැති අයට  කියල දෙන්නම්..  :) :)


අපේ අයට exam එකක් ලංවෙනකොට තමයි pdf, presentation ටික බලන්න මතක් වෙන්නේ..(ඔන්න මටනම් එහෙමයි.  ;) ) ඉතින් ඔය English වලින් pdf එකක්,power point presentation එකක්, word document එක්ක තිබුනොත් ඕක කියවලා තේරුම් ගන්න හෙන ගේමක් දෙනවනේ අපි..ඔන්න මටනම් ඕක මහ වදයක්..

මං මේකට පොඩි වැඩක් හොයාගත්තා..දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අය බලාගන්නකෝ..පොඩි කට්ටක් කන්න වෙනවා ඉතින්..කට්ට කෑවට මොකද වැඩේ වෙනවනම්..

HNDIT web app 1.0.6.12

 
 අපේ blog එකට android app එකක් හැදුවා.තාම මුලික අවදිය.ඉස්සරහට තව develop වෙනවා.කට්ටියම බාගෙන බලන්න.

Add Scan with Windows Defender to Right click menu in Windows 8.1


ගොඩක් දවසකින් මේ පැත්තේ අවේ..ලියන්න දේවල් තියෙනවා ගොඩක් ඒවත් දෙන්නම් ඉස්සරහට.අද පොඩි දෙයක් කියල දෙන්න අවේ..වැඩේට බහිමු දැන්..

Make a First Android Application Using eclipse IDE



අද කට්ටියට කියල දෙන්න යන්නේ Android App නිර්මාණය කරන ක්‍රමය ඒකට අපි Eclipse IDE යොදාගන්නව,

 මුලින්ම  Eclipse IDE භාගත කරගන්න හැබැයි Eclipse වැඩකරන්න RAM 2GB,CPU Dual Core 2.8 වත් ඔන නැත්නමි Android Virtual Devices වැඩ කරන්න අපහසුයි, මේ ලින්ක් මගින් ඩවුන්ලෝඩ්කරගන්න http://developer.android.com/sdk/index.html

YouTube Video Download trick

පොඩි දෙයක් කියල දෙන්න හිතුනා අද..මේක දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අයටනේ කියල දෙන්නේ..කියල දෙන්න හදන්නේ මේකයි.. අපි youtube එකේ video එකක්  download කරන්නේ IDM එකෙන්නේ..එක හැමෝම වගේ කරන ලේසි දෙයක්නේ..

Hard Disk Sentinel

 
හා හා පුරා කියල ඔන්න මාත් මට හම්බ උන පොඩි software  එකක් අරන් ආවා ඔයාලට දෙන්න කියල.මේක ගැන සමහර විට ඔයාල දන්නවත් ඇති, එත් දන්නේ නැති අයත් ඇති නේ .....

මේ software එක Hard Disk Monitoring ,  ඒ කියන්නේ අපේ computer එකේ Hard එකේ මොකක් හරි අවුලක්  උනොත් අපිට ලේසියෙන් මේ software එකෙන් බලාගන්න පුලුවන්

About MediaFire

අද පොඩි වෙනස් දෙයක් කියල දෙන්න හිතුව..හැමදාම වගේ මේකත් කියල දෙන්න දන්නේ නැති අයට..මන් දන්න දෙයක් කියල දෙන්න දෙපාරක් හිතන්නේ නැ..

YouTube video to MP3

දැන් දෙන්න හදන්නේ අපි කවුරුත් දන්න YouTube එකේ Video එකක mp3 එක විතරක් ගන්න විදියක් ගැන..සමහර අය දන්නවත් ඇති..නොදන්න අය දැනගන්නකො.. :D

Create Password for CD/DVD

ගොඩක් දවසකින් තවත් පොඩි software කැල්ලක් උස්සන් ආවා..මේකයි වෙන්නේ, අපි හිතමු CD එකක් write කරනකොට එකට පස්ස්වොර්ඩ් එකක් දාන්න ඕන කියල..

HNDIT new batch intake 2014

ලබුදුව උසස් ජාතික තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමා
පාඨමාලාව සඳහා සිසුන් ඇතුලත් කිරීම 
2014 අධ්‍යයන වර්ෂය

DFX Audio Enhancer.....




සිංදුවක් උනත් පොඩ්ඩක් සද්දෙට දාල,qualityයට අහනකොට පොඩි ගතියක් තියෙනව....................

How to Delete you facebook account..??


මේකට කැමති වෙයිද දන්නේ නැ.. :D .හැමෝම දන්නවනේ Facebook account එකක් Deactivate කරන විදිය..එක temporary කරන දෙයක්නේ..මං මේ කියන්න යන්නේ..

Torrent Trackers mega list 2013


ටොරෙන්ට් බාන අයට පොඩි තෑග්ගක් ගේනවා..

මේ ටික කොපි කරලා ඔයාගේ ටොරෙන්ට් එකේ proprieties වලට ගිහින් General එකේ Tracker  කියන තැනට paste කරලා..tracker update කරන්න..

USB Disk Security 5.4.0.2 full (1022 Kb)

පොඩි software කැල්ලක් උස්සගෙන අවා.. මේක පොඩි උනාට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා..

Adobe Photoshop CS6 Patch....

Adobe Photoshop CS6 වලට නියමෙට වැඩ කරන patch එකක් හම්බ උනා .

Google tool (sinhala)


මුලින්ම කියන්න ඕන මේක කියල දෙන්නේ දන්නේ නැති අයට..ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන්න ගියාම එපා වෙනවා.කී බෝඩ් එකේ අකුරු හොයා හොයා ටයිප් කරනකොට,මේකට ලේසි විදියක් අපේ Google දෙයියා දීල තියෙනවා.මං screen shot එක්ක කියල දෙන්නම්..එතකොට වැඩේ ලේසි වෙයි..

JCreator Pro Full version (11.83Mb)


අමුතුවෙන් කියන්න දෙයක් නැ..මේක දැක්කම මොකක්ද කියල පේනවනේ..දෙන්න යන්නේ software එකක්..මේක java code ලියන අපේ අයට දෙන්න කියල හොයා ගත්තේ..

facebook fan page "like" ..???


ඔයාගේ facebook fan page එකට "like" මදිද...??? මෙන්න මං එකට ලේසිම වැඩක් හොයා ගත්තා..ලේසි කිව්වට මේකට ටිකක් මහන්සි වෙන්න ඕන..එහෙමයි කියල අපිට කරන්න මහලොකු වැඩක් නැ..කරන්න තියෙන්නේ මෙච්චරයි..

Avast full version till 2050

AVAST පාවිච්චි කරන අපේ අයට පොඩි තෑග්ගක් ගේනවා..හිතා ගන්න පුලුවන්ද..??
මුලින් කියන්න ඕන.මං පාවිච්චි කරන්නේ මේකනම් නෙමේ..මේක ගැන දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්...

avast virus guard  එක ෆ්‍රී දෙන එකක් කියල දන්නවනේ..එත් එක ෆ්‍රී දෙන්නේ දවස් 30 කට..ඒ ඉතින් මදිනේ අපිට..අද මං දෙන්නම් එක ඔයාලට 2050 වෙනකන්.. කමක් නැද්ද දන්නැ .. :D