මුලින්ම Eclipse IDE භාගත කරගන්න හැබැයි Eclipse වැඩකරන්න RAM 2GB,CPU Dual Core 2.8 වත් ඔන නැත්නමි Android Virtual Devices වැඩ කරන්න අපහසුයි, මේ ලින්ක් මගින් ඩවුන්ලෝඩ්කරගන්න http://developer.android.com/sdk/index.html
Make a First Android Application Using eclipse IDE
මුලින්ම Eclipse IDE භාගත කරගන්න හැබැයි Eclipse වැඩකරන්න RAM 2GB,CPU Dual Core 2.8 වත් ඔන නැත්නමි Android Virtual Devices වැඩ කරන්න අපහසුයි, මේ ලින්ක් මගින් ඩවුන්ලෝඩ්කරගන්න http://developer.android.com/sdk/index.html
Create Password for CD/DVD

How to Delete you facebook account..??

Torrent Trackers mega list 2013
ටොරෙන්ට් බාන අයට පොඩි තෑග්ගක් ගේනවා..

මේ ටික කොපි කරලා ඔයාගේ ටොරෙන්ට් එකේ proprieties වලට ගිහින් General එකේ Tracker කියන තැනට paste කරලා..tracker update කරන්න..
USB Disk Security 5.4.0.2 full (1022 Kb)

Avast full version till 2050
AVAST පාවිච්චි කරන අපේ අයට පොඩි තෑග්ගක් ගේනවා..හිතා ගන්න පුලුවන්ද..??
මුලින් කියන්න ඕන.මං පාවිච්චි කරන්නේ මේකනම් නෙමේ..මේක ගැන දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්...
avast virus guard එක ෆ්‍රී දෙන එකක් කියල දන්නවනේ..එත් එක ෆ්‍රී දෙන්නේ දවස් 30 කට..ඒ ඉතින් මදිනේ අපිට..අද මං දෙන්නම් එක ඔයාලට 2050 වෙනකන්.. කමක් නැද්ද දන්නැ .. :D

Burn CD without NERO..
ඔන්න තවත් වටිනා කියන software කැල්ලක් උස්සන් අවා..එච්චර බර නම් නැ.. :D මේක open source software එකක්..ඒ කියන්නේ full version එකම නිකන් දෙන්නේ..ඊට වැඩ වටිනා දෙයක් තියෙනවද..ගොඩක් අය cd,dvd burn කරන්න nero නේද දාන්නේ..එත් මං පාවිච්චි කරන්නේ මේක..මට මේක හම්බුනේ, මං කලින් පාවිච්චි කරේ p4 එකක්..එකේ හාර්ඩ් එක,ram එක එහෙම අඩුයි..ඉතින් ලොකු software දාන්න ඉඩත් නැ..දාලා වැඩ කරනකොට slow වෙනවා..එපවෙනවනේ ඉතින්...මං හොයල බැලුවා burn කරන්න තියෙන්නේ nero විතරමද කියල..හොයල බලද්දි තමයි මේක හම්බුනේ..පට්ට භාණ්ඩේ..
Make a Diary using Notepad
ඔන්න ඉතින් අද පොඩි trick එකක් අරගෙන ආවා.මේක දන්නා අයත් ඇති..දැන් නැති අයට දැන ගන්න තමයි ඉතින් මේක කියල දෙන්නේ..කතාව මොකක්ද කිව්වේ නැනේ මං..මේකයි වෙන්නේ ..අපි Note pad එකෙන් Diary (ඩයරි) එකක් හදාගන්න එකක් තමයි කරන්නේ ..ඩයරි එකක් හදනකොට එකේ Date එක time එක දාලනේ ලියන්න ඕන..අපි ඉතින් ඕක note pad එකේ අපි දවසින් දවස, වේලාවෙන් වෙලාවට ලියන්න ගියාම එපාවෙන වැඩක්නේ නේද?? මේ විදියට හදාගත්තාම අපි හදාගන්න Note pad එක open කරන හැම වෙලාවේම computer එකේ time auto ගන්නවා..ඉතින් අපිට නිතරම Date & time දාලා වද වෙන්න ඕන නෑ..දැන් බලමු මේක හද ගන්න විදිය,... මහා ලොකු දෙයක් කරන්න නෑ.. මෙච්චරයි කරන්න තියෙන්නේ..
Subscribe to:
Posts (Atom)

Follow Us
Were this world an endless plain, and by sailing eastward we could for ever reach new distances