virus guard දැම්මට වැඩක්නැ..එක හරියට වැඩ කරනවද කියල බලන්න ඕන..එක හරියට බලන්න පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්..බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ..
මෙන්න මේක note pad එකට copy , paste කරගන්න..
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
ඊට පස්සේ එක HNDIT.exe කියල save කරන්න.
අහ්හ්..save කරන්න දෙන්නේ නැද්ද..?? එහෙනම් ඔයාගේ virus guard එක වැඩ.. :D
save උනානම් ඔයාගේ virus guard එක ගැන අපහු සැරයක් හිතන්න වෙනවා.
පොඩි ට්‍රික් එකක් අරගෙන ආවේ..පස්සේ හමුවෙමු එක post එකකින්..මම ගියා.. :) Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
virus: රෝග විෂය, වයිරසය, වයිරස්, විෂාණු, වෛරසය