මේ ගැන ලොකු දෙයක් කියන්න නැ ..මේකෙන් පුළුවන් වෙන පරිගණකයක ඉඳන් තව පරිගණකයක් පාලනය කරන්න පුළුවන්..කියන දේ තේරෙනවද මන්ද..?? දැන් මෙහෙම හිතමු, දැන් ඔයාට pc ,laptop එකේ මොකක්හරි වැඩක් කර ගන්න ඕන..software වැඩක් හොඳද..
මෙහෙමයි කරන්නේ,
internet connect කරලා teamviewer open කරන්න.
software එක connect වෙලානම් එක යටින් පෙන්නනවා.එතන තියෙන User ID , Pass word කියල දෙකක්.එකෙන් තමයි pc දෙක connect වෙන්නේ..
ඔයාගේ වැඩේ කර ගන්නනම් ඔයාගේ User ID , Pass word දෙකම අනිත් කෙනාට දෙන්න වෙනවා..(බය වෙන්න එපා password එක සැරින් සැරේට මාරු වෙනවා..)
මෙන්න මෙතන ලින්ක් එක තියෙනවා..
Download here
ම්ම්..මේකෙන් ඒ වැඩේ විතරක් නෙමේ.. file transfer කරන්න පුළුවන්,video චැට් කරන්න පුළුවන්,තව තව පොඩි වැඩ තියෙනවා..ඒවා ඔයාලට මේ PDF එක බැලුවම තේරෙයි...එහෙනම් අද මේ පොඩි software කැල්ලක් උස්සන් අවේ..තව මොනාහරි ගෙන්න බලාපොරොත්තුවෙන් අදට කැපුන..
wow superb this :v
ReplyDeleteබොහොම ස්තුති සහෝ...
Delete