Remote your PC
මේ ගැන ලොකු දෙයක් කියන්න නැ ..මේකෙන් පුළුවන් වෙන පරිගණකයක ඉඳන් තව පරිගණකයක් පාලනය කරන්න පුළුවන්..කියන දේ තේරෙනවද මන්ද..?? දැන් මෙහෙම හිතමු, දැන් ඔයාට pc ,laptop එකේ මොකක්හරි වැඩක් කර ගන්න ඕන..software වැඩක් හොඳද.. ඒ වැඩේ ඔයාට කර ගන්න තේරෙන්නෑ ,ඔයාට ඕක උස්සන් කොහෙවත් යන්නත් බැ ..දැන් මොකද කරන්නේ..යාලුවට එන්න කියන්නත් බැ ..එයා ඉන්නෙත් දුර.. මෙන්න එකට භාණ්ඩේ..එයාගේ com එකෙයි,ඔයාගේ com එකෙයි මේ software එක install කරලා තියෙනවනම් එක කරන්න ලේසි..මේකට internet තියෙන්න ඕන..
මෙහෙමයි කරන්නේ,
internet connect කරලා teamviewer open කරන්න.
software එක connect වෙලානම් එක යටින් පෙන්නනවා.එතන තියෙන User ID , Pass word කියල දෙකක්.එකෙන් තමයි pc දෙක connect වෙන්නේ..
ඔයාගේ වැඩේ කර ගන්නනම් ඔයාගේ User ID , Pass word දෙකම අනිත් කෙනාට දෙන්න වෙනවා..(බය වෙන්න එපා password එක සැරින් සැරේට මාරු වෙනවා..)
මෙන්න මෙතන ලින්ක් එක තියෙනවා..
Download here
ම්ම්..මේකෙන් ඒ වැඩේ විතරක් නෙමේ.. file transfer කරන්න පුළුවන්,video චැට් කරන්න පුළුවන්,තව තව පොඩි වැඩ තියෙනවා..ඒවා ඔයාලට මේ PDF එක බැලුවම තේරෙයි...එහෙනම් අද මේ පොඩි software කැල්ලක් උස්සන් අවේ..තව මොනාහරි ගෙන්න බලාපොරොත්තුවෙන් අදට කැපුන..
About author: Apsara
Cress arugula peanut tigernut wattle seed kombu parsnip. Lotus root mung bean arugula tigernut horseradish endive yarrow gourd. Radicchio cress avocado garlic quandong collard greens.
Subscribe to:
Post Comments (Atom)
wow superb this :v
ReplyDeleteබොහොම ස්තුති සහෝ...
Delete