security 360 කියන්නේ, පරිගණකය එක එක විදියේ virus වලින් ආරක්ෂා කරලා
දෙන අනිත් අවට වැඩ ටිකක් දියුණු software එකක් කිව්වොත් මං හරි..මේක normal
virus guard එකකට වඩා ක්රියාකාරිත්වය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..මේ
software එකෙන් Spyware , Ad ware , Trojan , Key-logger , Boot Virus ,
Worms , සහ Hijacker වගේ අපිට එපා කරපු කරදර අයින් කරලම දාන්න පුළුවන්...ඒ
වගේම මේ Virus නිසා Windows Registry එකේ වෙන එක එක වැරදි මේකෙන්ම හදා ගන්න
පුළුවන්... මේක නිකන් දෙන එකක් නිසා ඕන කෙනෙකුට දා ගන්න පුළුවන් බය
නැතුව..
මේකේ තියෙනවා පොඩි පොඩි options වගයක්, ඒ ටිකත් කියන්නම්...
සාමාන්යයෙන් virus scan කරනකොට විශාල file (size එක වැඩි file )scan
වෙනකොට ටිකක් වෙලා යනවනේ..virus එකක් ලොකු file size එකකින් තියෙන්නේ
නැනේ..ඒ නිසා ඒවා ස්කෑන් කරන එකේ තේරුමක් නැනේ නේද..?? ඒ සඳහා මේකේ Option
එකක් තියෙනවා..එක කරන්නේ.., Options ඩයලොග් බොක්ස් එකේ Scan Setting
සිලෙක්ට් කරලා..එටන තියෙන Handle එකෙන් Scan වෙන්න ඕන file වල size එක 10mb
- 100mb දක්වා හදාගන්න පුළුවන්..
virus guard එකේ ආරක්ෂක මට්ටම
සැකසීම - මේක හදන්න Option ඩයලොග් බොක්ස් එකේ වම් පැත්තේ Update option එකේ
තියෙන Protection කියන එක select කරලා අවශ්ය level එක දා ගන්න..ඔයාල High
level සිලෙක්ට් කරන්න..එත් slow පරිගනකයක නම් high level දැම්මොත් පරිගණකයේ
ක්රියාකාරිත්වය තවත් අඩු වෙන්න පුළුවන්..ඒ නිසා Recommended level එකම
තියන එක ඒ අයට හොඳයි..
ම්..ම්...මේකේ තියෙන වැදගත් option දෙකක් තමයි කිව්වේ..අනිත් අවා ටිකක් අතපත ගාවම පුළුවන් වෙයි..
මෙතනින් බා ගන්න..
mirror 1 (12 mb)
mirror 2 (Mediafire 11mb)
IObit Security full(12mb)
About author: Apsara
Cress arugula peanut tigernut wattle seed kombu parsnip. Lotus root mung bean arugula tigernut horseradish endive yarrow gourd. Radicchio cress avocado garlic quandong collard greens.
Subscribe to:
Post Comments (Atom)
meka windows 8 walata wada karanawada bn...
ReplyDeletenaththan 8 walata supiriyata wada ekak kiyanko