Gmail Notifier


email එක්ක ගනුදෙනු අයට මේක ගොඩක් වැදගත් වෙයි.ගොඩක් අයට Gmail එකක් ඇති කියල හිතනවා මං,.මේක ලොකු gadget එකක් නෙමේ browser එකට එන පොඩි addons එකක්.
අනංමනං නැතුව මේ ගැන විස්තර කරන්නම්,

Firefox තියෙන අය මෙතනින් Addons එක ගන්න.
Chrome තියෙන අය මෙතනින් Extensions එක ගන්න.
Opera  තියෙන අය මෙතනින් Addons එක ගන්න.

  • Addons එක install කරගත්තට පස්සේ browser එකෙන් email එකට log වෙන්න මේ වගේ..

  • එතකොට මේ වගේ පෙනේවි ඔයාගේ email එකත් එක්ක..
  • මෙන්න මේ වගේ notification icon එක පේනවනම් ඔයාලට බලාගන්න පුළුවන්..
  • මේකේ විශේෂයක් තමයි අලුතෙන් email එකක් ආවම එක System tary එකේ මෙහෙම notify වෙනවා.
  • දැන් මේක ලේසි වෙන්නේ ඇයිද කියල බලමු,අපිට email එකක් ආවම එක බලන්න වෙනම tab එකක් ඔපෙන් කරගෙන එක බලන්න ගියාම කරදරයිනේ.එකට තමයි මේ option එක තියෙන්නේ..එවෙලේම බලන්න පුළුවන් mail එක..

  • දැන් පොඩ්ඩක් setting ගැන බලමු.
    මේක default setting හැදෙනවා.විශේෂ දෙකට කියන්න තියෙන්නේ මේකේ account එකකට වඩා add කරන්න පුළුවන්.එකට කරන්න තියෙන්නේ මුලින් මං කිව්වනේ browser එකෙන් email එකට log වෙන්න කියල.ඒ වගේම add account දීලා තව account add කරගන්න.ඒවත් auto add වෙනවා notifier එකට.
  • තව දෙයක්.අපි දන්නවනේ email වර්ග වලට ( label ) බෙදන්න පුළුවන් කියල..එක email එකට ගියාම පෙන්න තියෙනවනේ..ඒ label වෙච්ච email විතරක් ගන්න පුළුවන් notifier එකට.එකට මෙහම කරන්න තියෙන්නේ..



අදත් පොඩි දෙයක් ගැන කිව්වේ.එහෙනම්  අලුත් දෙයක් හම්බුනොත් අරගෙන එන්නම්..comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..



0 comments: