HNDIT new batch intake 2014

ලබුදුව උසස් ජාතික තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමා
පාඨමාලාව සඳහා සිසුන් ඇතුලත් කිරීම 
2014 අධ්‍යයන වර්ෂය


උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් මෙහෙයවන මෙහි පහත දැක්වෙන උසස් ජාතික තොරතුරු ඩිප්ලෝමා (උ. ජා. තෝ. තා. ඩි) දිවා පුර්ණ කාලීන වසර 3ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා 2012 වර්ෂයේ හෝ ඊට පෙර වර්ෂ වල 
පැරණි හා නව නිර්දේශය යටතේ අ.පො.ස.උ.පෙළ සමත් අදාල සුදුසුකම් ඇති අපේක්ෂයින්ගෙන් 
අයදුම්පත් කැඳවනු ලැබේ.සුදුසුකම් අනුව තෝරාගත් අයදුම්කරුවන් අභියෝගතා පරීක්ෂණයට හා 
සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය.ශිෂ්‍යයන් තෝරාගැනීම මුලිකව උසස්පෙළ විභාගයේදී 
ලබාගත් ඒකාබද්ධ ලකුණු හෝ Z-score මත පදනම් වේ.අ.පො.ස.උ.පෙළ නව නිර්දේශය යටතේ 
අයදුම් කරන්නන් සාමාන්‍ය පොදුපරික්ෂණය පෙනීසිටීම අනිවාර්යය වේ.
(2013 ඔක්තෝම්බර් මස 18 දින ගැසට් වීමට නියමිතයි..)
සුදුසුකම්
1.අ.පො.ස.උ.පෙළ -ඕනෑම විෂය ධාරාවක් යටතේ එකවර විෂයන් තුනකින් එකවර සමත්වී තිබීම.
සහ 
2.අ.පො.ස.සා.පෙළ විභාගයෙන් ඉංගිරිසි භාෂා විෂයට හා ගණිත විෂයට සාමාන්‍ය සාමාර්ථ ලබා තිබීම.

HNDIT පාඨමාලාව හැදෑරීම මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ 
  • මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලබන BIT උපාධිය සඳහා පළමු වසර හා දෙවන වසර නිදහස් වීම ලබාගත හැකි වීම.
  • විවෘත විශ්ව විද්‍යාලයේ Bsc උපාධිය සඳහා පළමු වසර හා දෙවන වසර නිදහස් වීම ලබාගත හැකි වීම.

Specialization of HNDIT

HNDIT Schedule


HNDIT පාඨමාලාව හැදෑරීම මගින් ඔබට ලැබෙන ආයතනික පහසුකම්

රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය යටතේ සම්පුර්ණයෙන්ම
 නොමිලේ (විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සමාන ) නිදහස් උසස් අධ්‍යාපනය හැදෑරීමට ලැබීම.
  • ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට අතිරේක පාඨමාලා.
  • නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්.
  • ප්‍රවීණ අචාර්ය භවතුන්ගෙන් යුත් විද්වත් අචාර්ය මණ්ඩලයක්.
  • කාර්මික අධ්‍යාපන චාරිකා තිළිණ ප්‍රයෝගික පුහුණුව.
  • නොමිලේ අන්තර්ජාල පහසුකම්.
  • මහපොළ ශිෂ්‍යාධාර ලබාගැනීමේ අවස්ථා.
  • සහන ගමන්වාර ප්‍රවේශ පත්‍ර.
  • පහසු මිලට ආහාර.
  • පාඨමාලාව අවසානයේ දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් උසස් ජාතික ඩිප්ලෝම සහතිකයක් ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලැබේ.
  • ශිෂ්‍ය සංගම් මගින් සංවිධානය කරනු ලබන විනෝද චාරිකා,ක්‍රීඩා උත්සව ,,විද්වත් දේශන වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්.

Job Opportunities
  • Programmers
  • Program Developers
  • Web developers
  • Network Administrator
  • Database Administrator
  • Software Developers
  • System Analyzer
  • Software Engineers 

මෙන්න මෙතනටයි එන්න ඕන..???





තොරතුරු -
        T.P.- 091 2246179 / 091 2227880
        Fax - 091 2246182
        Web - www.sliate.net



මෙතනින් Application  එක ගන්න... click here


අයදුම්පත් එවිය යුතු ලිපිනය
        අධ්‍යක්‍ෂක,
        උසස් තාක්‍ෂණ ආයතනය,
        සිරිධම්ම මාවත,
        ලබුදුව,
        ගාල්ල.

0 comments: