ESET 7 Full verison with Crack


අද දෙන්න යන්නේ එල virus guard එකක්..මේක ගැන අලුතෙන් කියන්න දෙයක් නැනේ..අපේ අය දන්නවා ඇතිනේ.නොදන්න අය දැන ගන්න..මේක මාත් පාවිච්චි කරන virus guard එක.මේක අලුත්ම version  එක තමයි eset 7  කියන්නේ..මේක ගැන කියනවනම්,


මේක දැම්ම කියල අපේ පරිගණකයට දනේන්නේවත් නැ..ඒ කියන්නේ වැඩක් නැ කියන එක නෙමේ.මේක දැම්ම පරිගණකය slow වෙන සීන් නැ..එකෙම්ම වැඩ..kaspersky,AVG දැම්මම ගොඩක් අය කියන්නේ machine එක slow වෙනවා කියලනේ..මේකෙන් එහෙම වෙන්නේ නැ..


ගොඩක් අය කියන්නේ kaspersky හොඳයි කියලනේ..එහෙම කියන්නේ එක මුල ඉඳන් තියෙන එකක් නිසා.
මං කියන්නැ kaspersky හොඳ නැ කියල..මං කියන්නේ පරිගණකයේ speed එක ගැන හිතන අයට මේක හොඳම virus guard එක කියල..අනික මේකෙන් virus අල්ලනවා හොඳට..

මෙච්චරයි කියන්න තියෙන්නේ..මෙතනින් බා ගන්න..
Virus guard එක මෙතනින් ගන්න..

Crack එක මෙතනින් ගන්න..

(crack password - HNDIT14)

crack එක ගැනපොඩි දෙයක් කියන්න තියෙනවා...එකේ මංfile extension  එක වෙනස් කරලා තියෙන්නේ..හේතුව කියන්න ඕන නැනේ..(නැත්තම් එක virus guard වලින් අල්ලනවනෙ..) ඒ නිසා එකේ file extension  එක වෙනස් කරා ගන්න මේ විදියට..

control panel >> folder option >> view >> ගිහින් මේ විදියට වෙනස් කරගන්න..

update-2013 aug 16-
 මේකේ crack එක active කරන විදිය ගැන ගොඩක් අය මගෙන් fb එකෙන් ඇහුව..(crack එක download  කරන්න කලින් virus guard එක disable  කරලා ඉන්න..නැත්තම් crack එක delete කරන guard එකෙන්..)
  1. මුලින්ම virus guard එක install කර ගන්න.
  2. ඊට පස්සේ machine එක safe mode එකෙන් on කරා ගන්න.
  3. ඊට පස්සේ crack එක extract කරගෙන 'active ' කරගන්න..
  4. ඊට පස්සේ restart කරන්න.
  5. දැන් virus guard එක update කරගන්න.
 වැදගත්-virus guard එක install කරන්න ඕන අපි OS එක ගහපු ගමන්.නැත්තම් එක සාර්ථක වෙන එකක් නැ.මොකද PC එකේ virus තියෙනකොට guard එක දාලා වැඩක් නැ...

අද වැදගත් දෙයක් දුන්න කියල හිතනවා..එහෙනම් අදට අපි ගියා..තව එකක් අරගෙන එන්නම්..කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන එපා..

2 comments:

  1. ගොඩක් වැදගත් එකක්.. thank you..

    ReplyDelete
  2. මමත් දා ගත්ත.බොහොම ස්තුතියි.

    ReplyDelete