Microsoft Visual Studio Code_ free

Note Pad වෙනුවට Microsoft එකෙන් අලුත්ම free Software එකක්..


ඔන්න මචන්ලා තාම දන්නේ නැත්නම් Microsoft එකෙන් free  දෙන මේ Note Pad එක Download කරල install කරගෙන බලන්න. 
පහල link එක click කරල, Download කරගන්න.
https://code.visualstudio.com/

 යාළුවොන්ටත් share කරන්න.
thanks වේවා!

0 comments:

Official website of HNDIT

ඔන්න අපි හාහපුරාකියලා අපේ official website එක launch කරා.හැමෝම බලන්න.

0 comments:

Sublime Text 3 Build 3083

Sublime Text  3 Build 3083

ඔන්න අද ගෙනාවේ coding කරන අපේ අයගේ ආසම IDE එකේ අලුත්ම එක. මේකේ plugins ටිකක් ගැනත් කියන්න එක්ක තමයි ආවේ..වැඩි කතා කියන්න දෙයක් නැ මේ ලෝගෝ එක දැක්කම ඕන කෙනෙක් දන්නවා..

0 comments:

Happy Birthday GOOGLE!

අපි කවුරුත් දන්න අපේ හිතවතාගේ උපන්දිනේ අද. ඔවුන් මේ සමරන්නේ 17 උපන්දිනයයි. 1998 වසරේආරම්භ වූ google සමාගමට උපන් දිනය සැමරීමට නියමිත දිනයක් තිබුනේ නැ.නමුත් 2006 සිට සැප්තැම්බර් 27 දින google ඔවුන්ගේ උපන්දිනය සමරනවා..

0 comments:

How to stop Windows 10 update

ඔන්න microsoftලා කිව්වනේ windows 10 update එක නවත්තන්න දෙන්නේ නැ කියල..ඔන්න එකටත්ක්‍රමයක් හොයාගෙන අපේ අය.. මෙන්න කරන විදිය..

1 comments:

Download windows 10 Professional


ටික කාලෙකට පස්සේ මේ පැත්තේ එන්න උනේ.ඕන ඉතින් අලුත් දෙයක් අරගෙනම ආවා.අලුත් කිව්වට අලුත්ම නැ.දවස් දෙක තුනක් විතර පරණයි ඉතින්.

0 comments:

Internet Download Manager 6.23 Build 21 [Cracked] [Updated]


 
The latest version of Internet Download Manager 6.23.

3 comments:

Android Experiance with Bluestack - (ROOT)

අලුත් දෙයක් කියන්න හිතුනා අද.. එත් මේක ලියන්න ඉතිලා ගොඩක් දවස් වැඩ නිසා ලියන්න බැරි උනා..  :) ;)


මේකයි කතාව,,දැන් ගොඩක් අය Smart phone පාවිච්චි කරනවනේ..හැමෝටම ඉතින් ඕව ගන්න සල්ලි නැනේ..අඩුමගානේ phone එකේ වැඩ කරන විදියට වැඩ කරන්න තිබුනොත් කොහොමද..?

0 comments:

Free web hosting


ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ..ටිකක්අලුත් වගේ දෙයක් අරගෙන.මටනම් පරණයි ඉතින් මේක..මං මේක හොයාගෙන ටිකක් හොයල බැලුවා, මේකෙන් ගත්යුත්තකුත් තියෙනවා ඉතින්.. නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගණන් කරන්නේ මොකටද..??? නෙහ්හ්.. web hosting කිව්වම කට්ටිය ගොඩක් ආස හිතෙන දෙයක්නේ..මොකද ගොඩක් ඒවා සල්ලි වලට ගන්න තියෙන්නේ..එත් අද මං කියන්න යන්නේ සම්පුර්ණයෙන් නොමිලේ දෙන එකක්..

0 comments: