HNDIT new batch intake 2014

ලබුදුව උසස් ජාතික තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමා
පාඨමාලාව සඳහා සිසුන් ඇතුලත් කිරීම 
2014 අධ්‍යයන වර්ෂය

0 comments:

DFX Audio Enhancer.....




සිංදුවක් උනත් පොඩ්ඩක් සද්දෙට දාල,qualityයට අහනකොට පොඩි ගතියක් තියෙනව....................

3 comments:

How to Delete you facebook account..??


මේකට කැමති වෙයිද දන්නේ නැ.. :D .හැමෝම දන්නවනේ Facebook account එකක් Deactivate කරන විදිය..එක temporary කරන දෙයක්නේ..මං මේ කියන්න යන්නේ..

0 comments:

Torrent Trackers mega list 2013


ටොරෙන්ට් බාන අයට පොඩි තෑග්ගක් ගේනවා..

මේ ටික කොපි කරලා ඔයාගේ ටොරෙන්ට් එකේ proprieties වලට ගිහින් General එකේ Tracker  කියන තැනට paste කරලා..tracker update කරන්න..

5 comments:

USB Disk Security 5.4.0.2 full (1022 Kb)

පොඩි software කැල්ලක් උස්සගෙන අවා.. මේක පොඩි උනාට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා..

0 comments:

Adobe Photoshop CS6 Patch....

Adobe Photoshop CS6 වලට නියමෙට වැඩ කරන patch එකක් හම්බ උනා .

0 comments:

Google tool (sinhala)


මුලින්ම කියන්න ඕන මේක කියල දෙන්නේ දන්නේ නැති අයට..ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන්න ගියාම එපා වෙනවා.කී බෝඩ් එකේ අකුරු හොයා හොයා ටයිප් කරනකොට,මේකට ලේසි විදියක් අපේ Google දෙයියා දීල තියෙනවා.මං screen shot එක්ක කියල දෙන්නම්..එතකොට වැඩේ ලේසි වෙයි..

JCreator Pro Full version (11.83Mb)


අමුතුවෙන් කියන්න දෙයක් නැ..මේක දැක්කම මොකක්ද කියල පේනවනේ..දෙන්න යන්නේ software එකක්..මේක java code ලියන අපේ අයට දෙන්න කියල හොයා ගත්තේ..

2 comments:

facebook fan page "like" ..???


ඔයාගේ facebook fan page එකට "like" මදිද...??? මෙන්න මං එකට ලේසිම වැඩක් හොයා ගත්තා..ලේසි කිව්වට මේකට ටිකක් මහන්සි වෙන්න ඕන..එහෙමයි කියල අපිට කරන්න මහලොකු වැඩක් නැ..කරන්න තියෙන්නේ මෙච්චරයි..

Avast full version till 2050

AVAST පාවිච්චි කරන අපේ අයට පොඩි තෑග්ගක් ගේනවා..හිතා ගන්න පුලුවන්ද..??
මුලින් කියන්න ඕන.මං පාවිච්චි කරන්නේ මේකනම් නෙමේ..මේක ගැන දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්...

avast virus guard  එක ෆ්‍රී දෙන එකක් කියල දන්නවනේ..එත් එක ෆ්‍රී දෙන්නේ දවස් 30 කට..ඒ ඉතින් මදිනේ අපිට..අද මං දෙන්නම් එක ඔයාලට 2050 වෙනකන්.. කමක් නැද්ද දන්නැ .. :D

What about your virus guard



virus guard දැම්මට වැඩක්නැ..එක හරියට වැඩ කරනවද කියල බලන්න ඕන..එක හරියට බලන්න පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්..බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ..

Internet Download Manager 6.17


වේගෙන් බානවනම් මෙන්න භාණ්ඩේ ..මෙන්න ගොඩක් අය ඉල්ලන ,ගොඩක් අයට වටිනා භාණ්ඩයක් ගේනවා..මේ ගැන කියන්න ඕන නැ කියල හිතන්නේ..මේක අලුත්ම version  එක..crack එකත් එක්කම තියෙන්නේ.අරගෙන බලන්න..

2 comments:

Burn CD without NERO..

ඔන්න තවත් වටිනා කියන software කැල්ලක් උස්සන් අවා..එච්චර බර නම් නැ.. :D  මේක open source software එකක්..ඒ කියන්නේ full version  එකම නිකන් දෙන්නේ..ඊට වැඩ වටිනා දෙයක් තියෙනවද..ගොඩක් අය cd,dvd burn  කරන්න  nero  නේද දාන්නේ..එත් මං පාවිච්චි කරන්නේ මේක..මට මේක හම්බුනේ, මං කලින් පාවිච්චි කරේ p4 එකක්..එකේ හාර්ඩ් එක,ram එක එහෙම අඩුයි..ඉතින් ලොකු software දාන්න ඉඩත් නැ..දාලා වැඩ කරනකොට slow වෙනවා..එපවෙනවනේ ඉතින්...මං හොයල බැලුවා burn කරන්න තියෙන්නේ nero විතරමද කියල..හොයල බලද්දි තමයි මේක හම්බුනේ..පට්ට භාණ්ඩේ..

Make a Diary using Notepad

ඔන්න ඉතින් අද පොඩි trick එකක් අරගෙන ආවා.මේක දන්නා අයත් ඇති..දැන් නැති අයට දැන ගන්න තමයි ඉතින් මේක කියල දෙන්නේ..කතාව මොකක්ද කිව්වේ නැනේ මං..මේකයි වෙන්නේ ..අපි Note pad එකෙන්  Diary (ඩයරි) එකක් හදාගන්න එකක් තමයි කරන්නේ ..ඩයරි එකක් හදනකොට එකේ Date  එක time එක දාලනේ ලියන්න ඕන..අපි ඉතින් ඕක note pad එකේ අපි දවසින් දවස, වේලාවෙන් වෙලාවට ලියන්න ගියාම එපාවෙන වැඩක්නේ නේද?? මේ විදියට හදාගත්තාම අපි හදාගන්න Note pad එක open කරන හැම වෙලාවේම computer එකේ time auto ගන්නවා..ඉතින් අපිට නිතරම Date & time දාලා වද වෙන්න ඕන නෑ..දැන් බලමු මේක හද ගන්න විදිය,... මහා ලොකු දෙයක් කරන්න නෑ.. මෙච්චරයි කරන්න තියෙන්නේ..

0 comments:

Typing master pro 7 full version


අදත් අරගෙන ආවා පොඩි software කැල්ලක්.. මට හම්බුනා typing master pro 7 full version එක..නිකන් ඉන්න වෙලාවට type කරන්න පුරුදු වෙන්න මාරු භාණ්ඩේ..මත ටික ටික පුරුදු වෙනවා..අපිට key board එකේ keys මතක තිබුනට ඒවා type කරන්න ඕන පිළිවෙලක්, එක එක key එකට අදාළ ඇඟිල්ලක් තියෙනවා..ඒ ඔක්කොම මේ software එකේ එක එක tutorial , exercise කරාම ටික දවසකින් අපිටත් පුළුවන් වෙයි සට සට ගලා type කරන්න පුළුවන් වෙයි..මේක game එකක් කියල කියන්නත් පුළුවන්...අපිට game එක play කරන ගමන් අපිට typing වලටත් පොඩි හෙල්ප් එකක් දෙනවා..

0 comments:

How to Safe from Hackers (3)

ඔන්න යාලුවනේ 'අන්තර්ජාලයෙදී හැකර්කරුවන්ගෙන් ආරක්ෂා වන හැටි' අවසාන කොටසත් ඉක්මනටම ලිව්වා..(අන්තර්ජාලයෙදී හැකර්කරුවන්ගෙන් ආරක්ෂා වන හැටි (2) )

ස්පයිවෙයා ක්රියාත්මක වෙන හැටි

ස්පයිවෙයා ක්රියාත්මක වන එක විදියක් තමයි, පරිගණකයට ස්පයි මෘදුකාංගයක් කලින් ඉන්ස්ටෝල් කොට ඉන්පසු එය වෙනත් කෙනෙකුට භාවිතයට ලබා දීම (employee monitor ) එක ක්රමයක්. මෙහිදී දෙවැනි පුද්ගලයා කරන සෑම දේම ස්පයි වැඩසටහනේ සේව් වෙනවා.අවසානයේ එම පුද්ගලයා ඉවත් වූ පසු පරිගණකයේ හිමිකරුට ස්පයි වැඩසටහනේ මෙම තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා.මෙය බොහෝවිට ඉන්ටනෙට් කැෆේ වලදී භාවිත කරනවා.නොදන්නා පුද්ගලයින්ගේ පරිගණකයක් භාවිත කිරීමේදී මෙම අනතුර තිබේ.සමහර කාර්යාල පරිගණකවලද මෙවැනි ස්පයිවෙයාස් තිබේ.

1 comments:

How to Safe from Hackers (2)

ඔන්න මම පොරොන්දු වුන විදියටම කලින් ලිපියේ තව කොටසක් අරගෙන අවා.( අන්තර්ජාලයේදී හකර්කරුවන්ගෙන් ආරක්ෂා වන හැටි (1) ලිපිය හා සම්බන්දයි)

වැඩි පුරාම තිබෙන ස්පයිවෙයා වර්ග1.ස්පයි යනු යම් පරිගණක ක්රියාකාරකම් පිළිබද මුලික තොරතුරු රැස් කොට යවන මෘදුකාංග වර්ගයකි.

0 comments:

How to Safe from Hackers (1)

පරිගනකයක ඇති තොරතුරු නම් වෙන කෙනෙකුට ලබා ගන්න පුළුවන් .බොහෝවිට සිතන්නේපරිගණකයකින් යම් කෙනෙක් වැඩ කරනවිට භාවිත කරන නොයෙක් උපක්රම සහ අපි කරන දේවල් තවත් කෙනෙකුට බලාගන්න බෑ කියලා. එත් පරිගණකයකට 'ඔත්තු බලන' හෙවත් Spyware මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කලේ නම් එසේ කරන වැඩ වෙනත් අයට බලාගන්න පුළුවන්.ලෝකයේ සමහර අය පරිගනකවලදී කරන වැඩ මොනවාදැයි දන ගැනීමට ඉන්ටනෙට් සමග සම්බන්ද පරිගණක වලට, spyware ඉන්ස්ටෝල් කරවන්නෝ ඉන්නවා ඕන තරම්..උන්ට තමයි  කියන්නේ හැකර්කරුවන් කියල.(Hackers)

0 comments:

ESET 7 Full verison with Crack


අද දෙන්න යන්නේ එල virus guard එකක්..මේක ගැන අලුතෙන් කියන්න දෙයක් නැනේ..අපේ අය දන්නවා ඇතිනේ.නොදන්න අය දැන ගන්න..මේක මාත් පාවිච්චි කරන virus guard එක.මේක අලුත්ම version  එක තමයි eset 7  කියන්නේ..මේක ගැන කියනවනම්,

2 comments:

How to Speak your Computer when Startup


මේකයි කතන්දරේ.. අපේ computer එක on වෙනකොට ඔයාගේ නම කියල පොඩි welcome voice msg එකක් එන්න හදමු..හරියට ඔයාට computer එක කතා කරනවා වගේ...හැක් ..
මෙහෙමයි වෙන්නේ ,

0 comments:

Change Folder background without using any software


වැඩි කතා ඕන නැ ..උඩ තියෙන ෆොටෝ එක දැක්කම පේනවනේ මං කියන්න හදන්නේ මොකක්ද කියලා.මාත් මේක ට්රයි කරලම තමයි ඔයාලට කියල දෙන්නේ..දන්න අයත් ඇති..මේක දන්නේ නැති අයට ..
මෙච්චරයි කරන්න තියෙන්නේ...,

0 comments:

Remote your PC


මේ ගැන ලොකු දෙයක් කියන්න නැ ..මේකෙන් පුළුවන් වෙන පරිගණකයක ඉඳන් තව පරිගණකයක් පාලනය කරන්න පුළුවන්..කියන දේ තේරෙනවද මන්ද..?? දැන් මෙහෙම හිතමු, දැන් ඔයාට pc ,laptop එකේ මොකක්හරි වැඩක් කර ගන්න ඕන..software වැඩක් හොඳද.. big_smile ඒ වැඩේ ඔයාට කර ගන්න තේරෙන්නෑ ,ඔයාට ඕක උස්සන් කොහෙවත් යන්නත් බැ ..දැන් මොකද කරන්නේ..යාලුවට එන්න කියන්නත් බැ ..එයා ඉන්නෙත් දුර.. මෙන්න එකට භාණ්ඩේ..එයාගේ com එකෙයි,ඔයාගේ com එකෙයි මේ software එක install කරලා තියෙනවනම් එක කරන්න ලේසි..මේකට internet තියෙන්න ඕන..

2 comments:

Anti keylogger software

මටත් ඉතින් එකක් දල ඉවරවෙනකොට තව එකක් දන්නා හිතෙනවා.. උදේ එක ලිපියක් ලියන්න ගත්තා.එක ලියල පොස්ට් කර විතරයි.අකට හරියන තව එකක් දාන්න හිතුන.මේක දන්නා හිතුනේ ස්ප්ය්වයා වලින් ආරක්ෂා වීමට තියෙනවා Anti key-logger software ගැන.මට ඒවගේ ච්රච්ක් කරපු ඒවා දෙන්නනම් බෙඉ වෙයි.මොකද මත පාවිච්චි කරන්න limited පැකේජ් එකක්.ඒ නිසා අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න ගියොත් මට සතියෙන් මගේ ඩේටා ටික ඉවර කරන්න පුළුවන්.ඒ නිසා මං ඔයාලට ඒ software මොනවද කියල කියන්නම්.අපේ කස්ටිය වැඩ්ඩොනේ ඒ නිසා පොඩි ට්රයි එකක් දීල හොයාගන්න බලන්න..මං හොඳම සොෆ්ට්වරේ එකෙක් අප්ලෝඩ් කරන්න බලන්නම්..මෙතන තියෙනවා හොඳම සොෆ්ට්වරේ මොනාද කියල.ඒ අතරින් හොඳම ඒවා තමයි.

0 comments:

IObit Security full(12mb)

security 360 කියන්නේ, පරිගණකය එක එක විදියේ virus වලින් ආරක්ෂා කරලා දෙන අනිත් අවට වැඩ ටිකක් දියුණු software එකක් කිව්වොත් මං හරි..මේක normal virus guard එකකට වඩා ක්රියාකාරිත්වය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..මේ software එකෙන් Spyware , Ad ware , Trojan , Key-logger , Boot Virus , Worms , සහ Hijacker වගේ අපිට එපා කරපු කරදර අයින් කරලම දාන්න පුළුවන්...ඒ වගේම මේ Virus නිසා Windows Registry එකේ වෙන එක එක වැරදි මේකෙන්ම හදා ගන්න පුළුවන්... මේක නිකන් දෙන එකක් නිසා ඕන කෙනෙකුට දා ගන්න පුළුවන් බය නැතුව..

1 comments:

How to Install Windows 7


windows 7 දා ගන්න බැරි අයට කියල දෙන්න හිතුව මුලින්ම..

2 comments: