Gmail Notifier


email එක්ක ගනුදෙනු අයට මේක ගොඩක් වැදගත් වෙයි.ගොඩක් අයට Gmail එකක් ඇති කියල හිතනවා මං,.මේක ලොකු gadget එකක් නෙමේ browser එකට එන පොඩි addons එකක්.
අනංමනං නැතුව මේ ගැන විස්තර කරන්නම්,

Firefox තියෙන අය මෙතනින් Addons එක ගන්න.
Chrome තියෙන අය මෙතනින් Extensions එක ගන්න.
Opera  තියෙන අය මෙතනින් Addons එක ගන්න.

  • Addons එක install කරගත්තට පස්සේ browser එකෙන් email එකට log වෙන්න මේ වගේ..

  • එතකොට මේ වගේ පෙනේවි ඔයාගේ email එකත් එක්ක..
  • මෙන්න මේ වගේ notification icon එක පේනවනම් ඔයාලට බලාගන්න පුළුවන්..
  • මේකේ විශේෂයක් තමයි අලුතෙන් email එකක් ආවම එක System tary එකේ මෙහෙම notify වෙනවා.
  • දැන් මේක ලේසි වෙන්නේ ඇයිද කියල බලමු,අපිට email එකක් ආවම එක බලන්න වෙනම tab එකක් ඔපෙන් කරගෙන එක බලන්න ගියාම කරදරයිනේ.එකට තමයි මේ option එක තියෙන්නේ..එවෙලේම බලන්න පුළුවන් mail එක..

  • දැන් පොඩ්ඩක් setting ගැන බලමු.
    මේක default setting හැදෙනවා.විශේෂ දෙකට කියන්න තියෙන්නේ මේකේ account එකකට වඩා add කරන්න පුළුවන්.එකට කරන්න තියෙන්නේ මුලින් මං කිව්වනේ browser එකෙන් email එකට log වෙන්න කියල.ඒ වගේම add account දීලා තව account add කරගන්න.ඒවත් auto add වෙනවා notifier එකට.
  • තව දෙයක්.අපි දන්නවනේ email වර්ග වලට ( label ) බෙදන්න පුළුවන් කියල..එක email එකට ගියාම පෙන්න තියෙනවනේ..ඒ label වෙච්ච email විතරක් ගන්න පුළුවන් notifier එකට.එකට මෙහම කරන්න තියෙන්නේ..



අදත් පොඩි දෙයක් ගැන කිව්වේ.එහෙනම්  අලුත් දෙයක් හම්බුනොත් අරගෙන එන්නම්..comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..



0 comments:

Alternative for MS Office


MS Office  දාගෙන crack කරගෙනද ඉන්නේ ?? මොකටද ඔච්චර ඉඩක් මේ පොඩි වැඩක් කරලා දෙන Office  වලට වෙන් කරන්නේ.. මෙන්න එකට නියම විසදුම.. No  crack , No  patch ..

53 comments:

English to Sinhala -tricks

පොඩි trick එකක් කියල දෙන්න හිතුන අද..දන්නේ නැති අයට  කියල දෙන්නම්..  :) :)


අපේ අයට exam එකක් ලංවෙනකොට තමයි pdf, presentation ටික බලන්න මතක් වෙන්නේ..(ඔන්න මටනම් එහෙමයි.  ;) ) ඉතින් ඔය English වලින් pdf එකක්,power point presentation එකක්, word document එක්ක තිබුනොත් ඕක කියවලා තේරුම් ගන්න හෙන ගේමක් දෙනවනේ අපි..ඔන්න මටනම් ඕක මහ වදයක්..

මං මේකට පොඩි වැඩක් හොයාගත්තා..දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අය බලාගන්නකෝ..පොඩි කට්ටක් කන්න වෙනවා ඉතින්..කට්ට කෑවට මොකද වැඩේ වෙනවනම්..

2 comments:

HNDIT web app 1.0.6.12

 
 අපේ blog එකට android app එකක් හැදුවා.තාම මුලික අවදිය.ඉස්සරහට තව develop වෙනවා.කට්ටියම බාගෙන බලන්න.

1 comments:

Add Scan with Windows Defender to Right click menu in Windows 8.1


ගොඩක් දවසකින් මේ පැත්තේ අවේ..ලියන්න දේවල් තියෙනවා ගොඩක් ඒවත් දෙන්නම් ඉස්සරහට.අද පොඩි දෙයක් කියල දෙන්න අවේ..වැඩේට බහිමු දැන්..

0 comments:

Make a First Android Application Using eclipse IDE



අද කට්ටියට කියල දෙන්න යන්නේ Android App නිර්මාණය කරන ක්‍රමය ඒකට අපි Eclipse IDE යොදාගන්නව,

 මුලින්ම  Eclipse IDE භාගත කරගන්න හැබැයි Eclipse වැඩකරන්න RAM 2GB,CPU Dual Core 2.8 වත් ඔන නැත්නමි Android Virtual Devices වැඩ කරන්න අපහසුයි, මේ ලින්ක් මගින් ඩවුන්ලෝඩ්කරගන්න http://developer.android.com/sdk/index.html

0 comments:

YouTube Video Download trick

පොඩි දෙයක් කියල දෙන්න හිතුනා අද..මේක දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අයටනේ කියල දෙන්නේ..කියල දෙන්න හදන්නේ මේකයි.. අපි youtube එකේ video එකක්  download කරන්නේ IDM එකෙන්නේ..එක හැමෝම වගේ කරන ලේසි දෙයක්නේ..

2 comments:

Hard Disk Sentinel

 
හා හා පුරා කියල ඔන්න මාත් මට හම්බ උන පොඩි software  එකක් අරන් ආවා ඔයාලට දෙන්න කියල.මේක ගැන සමහර විට ඔයාල දන්නවත් ඇති, එත් දන්නේ නැති අයත් ඇති නේ .....

මේ software එක Hard Disk Monitoring ,  ඒ කියන්නේ අපේ computer එකේ Hard එකේ මොකක් හරි අවුලක්  උනොත් අපිට ලේසියෙන් මේ software එකෙන් බලාගන්න පුලුවන්

2 comments:

About MediaFire

අද පොඩි වෙනස් දෙයක් කියල දෙන්න හිතුව..හැමදාම වගේ මේකත් කියල දෙන්න දන්නේ නැති අයට..මන් දන්න දෙයක් කියල දෙන්න දෙපාරක් හිතන්නේ නැ..

0 comments:

YouTube video to MP3

දැන් දෙන්න හදන්නේ අපි කවුරුත් දන්න YouTube එකේ Video එකක mp3 එක විතරක් ගන්න විදියක් ගැන..සමහර අය දන්නවත් ඇති..නොදන්න අය දැනගන්නකො.. :D

1 comments:

Create Password for CD/DVD

ගොඩක් දවසකින් තවත් පොඩි software කැල්ලක් උස්සන් ආවා..මේකයි වෙන්නේ, අපි හිතමු CD එකක් write කරනකොට එකට පස්ස්වොර්ඩ් එකක් දාන්න ඕන කියල..

0 comments: