free VPN for life time


ගොඩක් කාලෙකින් අවේ මේ පැත්තේ. 🌝 පොඩි අලුත් දෙයක් හම්බුනා. වැඩි කතා නැ .මෙන්න මේකයි අරන් අවේ , අපි ගොඩක් වෙලාවට VPN එකක් දාගන්න ගියාම හෙන ගේමක් දෙනවනේ. crack කරලා patch කරලා ඔහොමනෙ ඉතින්. මෙන්න මේකේ තියෙනවා නිකම්ම දෙන එකක්. "වගකීමෙන් කියන්නේ " 😋.Torrent එකක් වගේ search කරන්න ගියාම ඉතින් මේවා වැදගත්.
කරන්න තියෙන්නේ Opera Browser එක download කරගන්න එක. මෙන්න opera official site එක. ඕක download කරගෙන setting > privacy & security වල vpn enable කරන්න විතරයි තියෙන්නේ..


මේ තියෙන්නේ ලස්සනට වෙන කොහෙද ඉන්නවා වගේ.. 😄😄


අලුත් දෙයක් හම්බුනා වගේ කියලා හිතුනනම් post එක අනිත් අයට බලන්න එක්ක share කරගෙන ගියානම් හරි

0 comments: