Google tool (sinhala)


මුලින්ම කියන්න ඕන මේක කියල දෙන්නේ දන්නේ නැති අයට..ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන්න ගියාම එපා වෙනවා.කී බෝඩ් එකේ අකුරු හොයා හොයා ටයිප් කරනකොට,මේකට ලේසි විදියක් අපේ Google දෙයියා දීල තියෙනවා.මං screen shot එක්ක කියල දෙන්නම්..එතකොට වැඩේ ලේසි වෙයි..
මුලින්ම මේ site එකට යන්න..



ඊට පස්සේ මේ විදියට ඒවි..අපිට ඕන PC එකට නිසා “Download for Windows” කියන එක තෝරන්න.



ඊළඟට මෙහෙම එකක් ඒවි..අපිට ඕන sinhala නිසා..sinhala කියන තැන Check box එක select කරලා..අංක 2න් පෙන්නන තැනට check box එකත් select කරලා Download කරගන්න.


  
Download කරගත්ත setup file එක install කරා ගන්න..මේක online install වෙන්නේ..ඒ කියන්නේ internet connect වෙලා තියෙන්න ඕන install වෙන්න..
 
  
මේ විදියට install වේවි..ටිකක් වෙලා යයි මේකට...
 



install උනාට පස්සේ Task bar එකේ මේ විදියට හදාගන්න..

දැන් මේකයි කරන්න තියෙන්නේ..ඔයාට ඕන තැන,අපි මෙහෙම හිතමු...මට ඕන note pad එකේ සිංහලෙන් ලියන්න..ඒ නිසා Note  pad එක open කරගෙන මේ විදියට Language bar එකෙන් select කරන්න.. 

ඊට පස්සේ මෙහෙම Type කරන්න..




අපි SMS type කරන විදියට type කරන්න තියෙන්නේ.Auto convert කරගන්නවා මේ විදියට.
 


මේක තමයි ඉතින් කතන්දරේ..හොඳයි කියල හිතෙනවනම්,ඔයාලට වැඩක් උනා කියල හිතෙනවනම් කියලා යන්න..නොතේරෙන තැනක් තියෙනවනම් අහන්න..