How to Delete you facebook account..??


මේකට කැමති වෙයිද දන්නේ නැ.. :D .හැමෝම දන්නවනේ Facebook account එකක් Deactivate කරන විදිය..එක temporary කරන දෙයක්නේ..මං මේ කියන්න යන්නේ..
Facebook අකවුන්ට් එකක් delete කරන හැටි..මේකෙන් පුළුවන් අකවුන්ට් එක permanently delete කරලම දාන්න..

1.මුලින්ම ඔයාගේ Facebook account එකට ලොග් වෙන්න
2.ඊළඟට මේ ලින්ක් එකට යන්න.Click here
3.දැන් මෙහෙම ඒවි..
4.දැන් "Delete my account" button එක click කරන්න..
5.ඊටපස්සේ ඔයාගෙන් password එක අහවි..එක අපහු දෙන්න..තව Captcha code එකකුත් අහවි..එකත් හරියට දීලා Okay කරන්න..

6.මෙහෙම ආවද දැන් 

දැන් මේ කියන්නේ දවස් 14 කින් අකවුන්ට් එක delete වෙනවා කියල..ඒ නිසා 14 යනකන් අපහු ලොග් වෙන්න එපා අකවුන්ට් එකට..







වැරදිලා delete උනොත් මෙහෙම හදාගන්න පුළුවන්..

ඔයාට delete එක cancel කරන්නනම් ඉතින් දවස් 14 ට කලින් ලොග් වෙන්න..එතකොට මෙහෙම ඒවි..

එහෙම අවම "cancel deletion" click කරලා cancel කරගන්න..ඊටපස්සේ මෙහෙම ඒවි.
මේකෙන් "Reactivate Account" කියන එක click කරලා active කරගන්න..හැබැයි මටහක තියාගන්න..මෙහෙම active කරන්නනම් දවස් 14 ට කලින් ලොග් වෙන්න වෙනවා...

එහෙනම් යන්නම් අදට..

 

0 comments: