English to Sinhala -tricks

පොඩි trick එකක් කියල දෙන්න හිතුන අද..දන්නේ නැති අයට  කියල දෙන්නම්..  :) :)


අපේ අයට exam එකක් ලංවෙනකොට තමයි pdf, presentation ටික බලන්න මතක් වෙන්නේ..(ඔන්න මටනම් එහෙමයි.  ;) ) ඉතින් ඔය English වලින් pdf එකක්,power point presentation එකක්, word document එක්ක තිබුනොත් ඕක කියවලා තේරුම් ගන්න හෙන ගේමක් දෙනවනේ අපි..ඔන්න මටනම් ඕක මහ වදයක්..

මං මේකට පොඩි වැඩක් හොයාගත්තා..දන්නවත් ඇති සමහර අය..දන්නේ නැති අය බලාගන්නකෝ..පොඩි කට්ටක් කන්න වෙනවා ඉතින්..කට්ට කෑවට මොකද වැඩේ වෙනවනම්..


මේකයි වෙන්නේ..,
  • මේකෙදි presentation එක html කරගන්න ඕන.(එහෙම කරන්නේ මේක web browser එකෙන් open කරගන්න ඕන නිසා..එහෙම කරගත්තම අපිට සිංහල තේරුම බලාගන්න පුළුවන් add-ons එකක් භාවිතා කරලා තේරුම බලාගන්න පුළුවන්නේ.. 
මෙතන තියෙනවා
  • FireFox වලට - Click here  (මෙතන click කලවිට browser එක allow කරලා Add-ons එක install කරලා browser එක restart කරන්න..)

  • ඒ නිසා මුලින්ම අපිට ඕන  presentation එක pdf එකක් විදියට save කරගන්න ඕන..එක පාරටම html වලට save කරන්න දෙන්නේ නැති නිසා.
pdf file සුපිරියටම html වලට convert කරලා දෙන software කැල්ලක් දෙන්නම්..එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්..

මෙන්න software එක
http://www.mediafire.com/download/0jcjjp8p3jjwsi7/Kvisoft_PDF_To_HTML_v1.5.1_+_Patch_+_Portable.rar


ලාවට වගේ screen shots ටිකක් දාන්නම් තේරුම් ගන්න...












පොඩි idea එකක් දුන්නේ.. හොඳයි කියල හිතෙනවනම් comment එකක් දාලා යන්ට..

 



2 comments:

  1. Great work machan, thanks a lot. triple gem bless you..........

    ReplyDelete