HNDIT web app 1.0.6.12

 
 අපේ blog එකට android app එකක් හැදුවා.තාම මුලික අවදිය.ඉස්සරහට තව develop වෙනවා.කට්ටියම බාගෙන බලන්න.
හැබැයි මේකට ෆෝන් එකට සිංහල දා ගෙන තියෙන්න ඕන.







මෙතනින් download කරගන්න..





1 comment: