Free web hosting


ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ..ටිකක්අලුත් වගේ දෙයක් අරගෙන.මටනම් පරණයි ඉතින් මේක..මං මේක හොයාගෙන ටිකක් හොයල බැලුවා, මේකෙන් ගත්යුත්තකුත් තියෙනවා ඉතින්.. නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගණන් කරන්නේ මොකටද..??? නෙහ්හ්.. web hosting කිව්වම කට්ටිය ගොඩක් ආස හිතෙන දෙයක්නේ..මොකද ගොඩක් ඒවා සල්ලි වලට ගන්න තියෙන්නේ..එත් අද මං කියන්න යන්නේ සම්පුර්ණයෙන් නොමිලේ දෙන එකක්..
නොමිලේ දෙනවා කිව්වම ඉතින් ඔහොම බලන්න එපා..මේකේ එයාලගේ sub domain එකත් දාල තමයි දෙන්නේ අපිට..කොහොම දුන්නත් මොකද අපේ වැඩේ වෙනවනම්..මේක ගොඩක්ම හොඳයි web site අත්හදා බලන අයට..මම කියන්නේ නැ අනිත් අයට හොඳ නැ කියලා..අනිත් වැඩ වලටත් හොඳයි.. තාමනම් මට error එකක් හම්බුනේ නැ. ඉඳල හිටලා down වෙනවා ඉතින්.. free දෙන ඒවානේ..

තේරුම්ගන්න පුළුවන් විදියට කෙටියෙන් කියන්නම් එහෙනම්..
  • මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන එකක්.
  • ඕන තරම් domain හදන්න පුළුවන්.
  • unlimited bandwidth එකක් තියෙනවා.
  • unlimited space එකකුත් දෙනවා..(එච්චර නම් ඕනෙත් නැ නෙහ්හ්..)
  • PHP , MYSQL වලටත් support කරනවා.
  • script එහෙම දාන්නත් පුළුවන්.
වැඩිය මොකුත් කියන්නේ නැ අද..මේ ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නඕන වෙලාවක කියල දෙන්න කැමති..මේක තව ඉස්සරහට කියල දෙන්නම් උනන්දුව තියෙන අය ඉන්නවනම්..

මේකේ register වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට..



එහෙනම් අදට ගිහින් එන්නම්..අදහස් එහෙම තියෙනවනම් කියන්න..



0 comments: