Android Experiance with Bluestack - (ROOT)

අලුත් දෙයක් කියන්න හිතුනා අද.. එත් මේක ලියන්න ඉතිලා ගොඩක් දවස් වැඩ නිසා ලියන්න බැරි උනා..  :) ;)


මේකයි කතාව,,දැන් ගොඩක් අය Smart phone පාවිච්චි කරනවනේ..හැමෝටම ඉතින් ඕව ගන්න සල්ලි නැනේ..අඩුමගානේ phone එකේ වැඩ කරන විදියට වැඩ කරන්න තිබුනොත් කොහොමද..?
game ගහන්න, apps install කරන්න වගේ.. හැබැයි මේකෙන් direct call ගන්න බැ. ඒ උනාට මේකෙන් whatsapp , viber , skype ,. මේ වගේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් phone එකේ වගේම..

මම මගේ Bluestack එකේ screenshots ටිකක් දාන්නම් .එතකොට ඔයාලටම බලාගන්න පුළුවන් මොකක්ද වෙනස කියල..










ඔන්න ටිකක් දැම්ම මං..

කෙනෙක් කියයි,අපෝ මේක කව්රුත් දන්නවා.නිකන් දෙන software එකක් කියල.. ඔව් නිකන් දෙන එකක්නම් තමයි..එත් නිකන් දෙන එකේ root permission නැනේ.මේකේ තියෙනවා..අන්න එකයිවැදගත්.

මෙන්න download කරගන්න..
https://userscloud.com/uuj2624ga0qa

 mirror 1   |  mirror 2   |  mirror 3

install කරලම බලන්න..දන්නේ නැති දෙයක් තිබුනොත් අහන්න..







0 comments: