Create Password for CD/DVD

ගොඩක් දවසකින් තවත් පොඩි software කැල්ලක් උස්සන් ආවා..මේකයි වෙන්නේ, අපි හිතමු CD එකක් write කරනකොට එකට පස්ස්වොර්ඩ් එකක් දාන්න ඕන කියල..
මේකෙන් ඒ වැඩේ කරන්න පුළුවන්..මේක install කරගන්න.. serial key එකක් ඉල්ලයි එක ඔයාලට software එකත් එක්කම දීලා ඇති..දැන් වැඩ කරන විදිය බලමු..
password දාන්නේ මෙහෙම ..අපි write කරන්න file add කරනකොට එකේ තියෙනවා කොටස් දෙකක් Secure Area සහ Public Area මෙතැනින් අපිට password දාන්න ඕන files ටික මේ Secure Area කොටසට ඇද දමන්න..public area කොටසට දැම්මම වෙන දේ හිතාගන්න පුළුවන්නේ දැන්.. :D :D

 එහෙම files ටික දාලා මේක close කරලා දාන්න.. දැන් main window එක Burn button එක click කල විට Secure area සඳහා password එකක් ඉල්ලයි..එකට ඔයාගේ password එක දීලා Burn කරගන්න..

Burn වී අවසානයේ CD නැවත open කර බැලුවිට Public area එකේ files සාමාන්‍ය විදියට තියෙනවා..Secure area වල තියෙන files වලට password එක ඉල්ලයි..:)

මේ software එකෙන් Secure disk වලින් password දානවා වගේම .තව මේකෙන් ,
  • ISO image file burn කරන්න.
  • Virtual disk drive සැදීමට 
භාවිත කර හැකිය..


මෙතනින් Download කරගන්න..
Secure_Disc_Creator_v5.0



0 comments: