Add Scan with Windows Defender to Right click menu in Windows 8.1


ගොඩක් දවසකින් මේ පැත්තේ අවේ..ලියන්න දේවල් තියෙනවා ගොඩක් ඒවත් දෙන්නම් ඉස්සරහට.අද පොඩි දෙයක් කියල දෙන්න අවේ..වැඩේට බහිමු දැන්..

මුලින්ම කියන්න ඕන මං මේක අත්හදා බැලුවේ Windows 8.1වලට..

අපි හැමෝම වයිරස් ගාඩ් දාලනේ තියෙන්නේ..එත් මට වයිරස් ගාඩ් එපා උනා.ඒවා දැම්මම නිකන් pc එක slow වෙනවා..ඒ නිසා මං දාලා තියෙන්නේ Windows එකට default එන Windows Defender එක එකේ වරදක් නැ..හොඳට වැඩ.වයිරස් අල්ලනවා..windows එකටම එන එකක් නිසා pc එක slow වෙන්නෙත් නැ..

Defender එක ගැන කියන්න නෙමේ අවේ..defender තිබුනට එක right click කරලා scan කරන්න දෙන්නේ නැනේ.අන්න එක හදාගන්න හැටි කියල දෙන්න අවේ..

පටන් ගමු වැඩේ..

1.Notepad එක open කරගන්න. Win+R press කරලා run එක අවම Notepad කියල type කරලා notepad එක open කරගන්න..


 2.ඊටපස්සේ මේ ටික copy කරලා Notepad එකට paste කරගන්න .


Windows Registry Editor Version 5.00
; Folder Scan

[HKEY_CLASSES_ROOT\Folder\shell\WindowsDefender]
"Icon"="%ProgramFiles%\\\\Windows Defender\\\\EppManifest.dll"
"MUIVerb"="Scan with Windows Defender"

[HKEY_CLASSES_ROOT\Folder\shell\WindowsDefender\Command]
@="cmd.exe /s /c \"\"C:\\Program Files\\Windows Defender\\MpCmdRun.exe\" -scan -scantype 3 -SignatureUpdate -file \"%1 \"\" & pause"

; File Scan

[HKEY_CLASSES_ROOT\*\shell\WindowsDefender]
"Icon"="%ProgramFiles%\\\\Windows Defender\\\\EppManifest.dll"
"MUIVerb"="Scan with Windows Defender"

[HKEY_CLASSES_ROOT\*\shell\WindowsDefender\Command]
@="cmd.exe /s /c \"\"C:\\Program Files\\Windows Defender\\MpCmdRun.exe\" -scan -scantype 3 -SignatureUpdate -file \"%1 \"\" & pause"



3.paste කර ගත්තට පස්සේ එක save කරගන්න මේ විදියට    

Add_Scan_with_Windows_Defender_Context_Menu.reg 

Desktop එකට save කරගන්න..


 4.දැන් desktop එකේ save කරගත්ත file එක double click කරලා open කරගන්න.එටකොට එන warning message එක yes කරන්න..එච්චරයි දැන් බලන්න ඕනෑම folder එකකට ගිහින්  Right click කරලා..


පොඩි දෙයක් අරගෙන අවේ..වැදගත් කියල හිතෙනවනම් කරලා බලන්න..



0 comments: