Hard Disk Sentinel

 
හා හා පුරා කියල ඔන්න මාත් මට හම්බ උන පොඩි software  එකක් අරන් ආවා ඔයාලට දෙන්න කියල.මේක ගැන සමහර විට ඔයාල දන්නවත් ඇති, එත් දන්නේ නැති අයත් ඇති නේ .....

මේ software එක Hard Disk Monitoring ,  ඒ කියන්නේ අපේ computer එකේ Hard එකේ මොකක් හරි අවුලක්  උනොත් අපිට ලේසියෙන් මේ software එකෙන් බලාගන්න පුලුවන්

කොටින්ම කියනවනම් මේකෙන් වෙන්නේ,  Hard එකේ තියෙන අවුල් හොයල,test කරලා,අවුලට හේතුවත් එක්කම අපට පෙන්නන එක.

ඒ වගේම Hard Disk එකේ health, performance, degradations and failures බලාගන්න පුලුවන් ලේසියෙන්ම.තව ගොඩක් ඒවා  මේ software එකෙන් බලාගන්න පුළුවන් ....ඒවා මේ software එක install කරලම බලන්න කෝ...

file එක mediafire එකෙම්ම download කරගන්න පුළුවන්..එකේ software එකයි crack එකයි දෙකම ඇති.software එක  install කරගෙන, ඊට පස්සේ ඒක install කරපු තැනට ගිහින් crack එක replace කරන්න.



http://www.mediafire.com/download/7senhybtmui1cwd/Hard_Disk_Sentinel_Pro_v4.20_Build_6014+Crack.HNDIT14.rar
rar password - HNDIT14

                                                              වැඩේ කරලම බලල comment එකක් දාන්නකෝ  හොදයිද කියල.                              

*******************VP*******************


 

2 comments:

  1. ela machn..math hoya hoya hitiya software ekak meka.. tnx..keep it up..

    ReplyDelete

  2. Great set of tips from the master himself. Excellent ideas. Thanks for Awesome tips Keep it up
    AVG PC TuneUp Crack
    Hard Disk Sentinel Crack

    ReplyDelete