YouTube video to MP3

දැන් දෙන්න හදන්නේ අපි කවුරුත් දන්න YouTube එකේ Video එකක mp3 එක විතරක් ගන්න විදියක් ගැන..සමහර අය දන්නවත් ඇති..නොදන්න අය දැනගන්නකො.. :D
මේකත් web site එකක්..online වැඩක් වෙන්නේ..මේකේ පොඩි දෙයයි කරන්න තියෙන්නේ..අපිට ඕන video එකේ YouTube link එක copy කරලා මේ site එකේ link එක දාන්න ඕන තැනට paste කරලා convert video button එක click කරන්න..එතකොට එක convert කරලා දෙයි අපිට download කරගන්න..

මෙන්න site එක youtube-mp3

1.මේ විදියට link එක paste කරන්න..

2.දැන් අපිට video එක mp3 එකක් විදියට convert කරලා දීල තියෙන්නේ download කරගන්න..

3.මේකේ පොඩි අවුලක් තියෙනවා..අවුලක් කිව්වට අවුලක්ම නෙමේ ඉතින්..ඒ තමයි මේකේ විනාඩි 20 වඩා වැඩි video convert කරන්න දෙන්නේ නැ...නිකන් දෙන එකේ දත් ගණන් කරන්නේ මොකටද නෙහ්හ්..?? අඩුමගානේ අපිට හොඳ සින්දුවක් එහෙම download කරගන්න පුළුවන්නේ..




1 comment: