Avast full version till 2050

AVAST පාවිච්චි කරන අපේ අයට පොඩි තෑග්ගක් ගේනවා..හිතා ගන්න පුලුවන්ද..??
මුලින් කියන්න ඕන.මං පාවිච්චි කරන්නේ මේකනම් නෙමේ..මේක ගැන දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්...

avast virus guard  එක ෆ්‍රී දෙන එකක් කියල දන්නවනේ..එත් එක ෆ්‍රී දෙන්නේ දවස් 30 කට..ඒ ඉතින් මදිනේ අපිට..අද මං දෙන්නම් එක ඔයාලට 2050 වෙනකන්.. කමක් නැද්ද දන්නැ .. :D


මෙතනින් එයාලගේ official site  එකෙම්ම trail version එක download  කරා ගන්න,..ඒ කියන්නේ  Internet Security" එක.. Click here (140 Mb)
 
ඊට පස්සේ එක install කරගන්න..

ම්ම් ඊළඟට Avast  එක ඕපන් කරගෙන , මෙතනට යන්න
Settings > Troubleshoot > And unchecked "Enable Avast Self-Defense module"

ඊට පස්සේ virus guard  එක සම්පුර්ණයෙන්ම (Taskbar එකෙනුත්..)

මෙතනින් Crack එක  download  කරා ගන්න..Click Here
rar file එකේ පාස්වර්ඩ් එකට HNDIT දෙන්න..

එකේ Installer  එක run කරලා install කරන්න...තත්පර 3ක් විතර ඉන්න..

ම්ම් දැන් PC එකට restart එකක් දෙන්න..

දැන් Avast එක ඕපන් කරලා, Maintenance Tab එකට ගිහින් වම් පැත්තේ තියෙන Subscription එක click කරන්න ..

Boooooom...!!!!

 :D :D

ඔයාට මේ වගේ එකක් දකින්න පුළුවන් වෙයි...


මේ ගැන අදහසක් දීල යන්න අමතක කරන්න එපා..අවුලක් තියෙනවනම් අහන්න...

මේක දා ගන්න දන්නේ නැති,බැරිවුන අයට මෙන්න මෙතන 2038 වෙනකන් key එක තියෙනවා..
Avast Antivirus License Key till 2038: W6754380R9978A0910-4TZ59467