How to Speak your Computer when Startup


මේකයි කතන්දරේ.. අපේ computer එක on වෙනකොට ඔයාගේ නම කියල පොඩි welcome voice msg එකක් එන්න හදමු..හරියට ඔයාට computer එක කතා කරනවා වගේ...හැක් ..
මෙහෙමයි වෙන්නේ ,

  • මේක කරන්නේ notepad එකෙන්..ඒ නිසා එක open කරගන්න
  • ඊට පස්සේ මේ code එක එකට copy කරලා paste කරන්න.
Dim speaks, speech
speaks="Welcome to your PC, Your name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks


  • දැන් එකේ "your name " කියන තැනට ඔයාලට ඕන නමක් දා ගන්න..අවුලක් නැ
  • ඊටපස්සේ එක welcome.vbs කියල save කර ගන්න.
  • Save කරපු තැනින් cut කරලා, START > All Programs > Startup එකට යන්න. Startup කියන ෆෝල්ඩර් එක Right Click කර Open කරලා එකට paste කරන්න..
දැන් ඉතින් restart එකක් දීල බලන්න..සිංහල නම් කියවනවා අවුල් වගේ තමයි නෙහ් ..??

පොඩි දෙයක් උනාට පොඩි ෆන් වැඩක් නෙහ්..?? ඔයාලගේ අදහස් මොනාද කියල කියල යන්න..තව post එකකින් හම්බෙනකන්අපි කැපුන..

0 comments: