What about your virus guard



virus guard දැම්මට වැඩක්නැ..එක හරියට වැඩ කරනවද කියල බලන්න ඕන..එක හරියට බලන්න පොඩි ට්‍රික් එකක් කියල දෙන්නම්..බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ..


මෙන්න මේක note pad එකට copy , paste කරගන්න..

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* 
ඊට පස්සේ එක HNDIT.exe  කියල save කරන්න.

අහ්හ්..save කරන්න දෙන්නේ නැද්ද..?? එහෙනම් ඔයාගේ virus guard එක වැඩ.. :D 
save උනානම් ඔයාගේ virus guard එක ගැන අපහු සැරයක් හිතන්න වෙනවා.

පොඩි ට්‍රික් එකක් අරගෙන ආවේ..පස්සේ හමුවෙමු එක post එකකින්..මම ගියා.. :) Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..  


virus: රෝග විෂය, වයිරසය, වයිරස්, විෂාණු, වෛරසය