IObit Security full(12mb)

security 360 කියන්නේ, පරිගණකය එක එක විදියේ virus වලින් ආරක්ෂා කරලා දෙන අනිත් අවට වැඩ ටිකක් දියුණු software එකක් කිව්වොත් මං හරි..මේක normal virus guard එකකට වඩා ක්රියාකාරිත්වය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..මේ software එකෙන් Spyware , Ad ware , Trojan , Key-logger , Boot Virus , Worms , සහ Hijacker වගේ අපිට එපා කරපු කරදර අයින් කරලම දාන්න පුළුවන්...ඒ වගේම මේ Virus නිසා Windows Registry එකේ වෙන එක එක වැරදි මේකෙන්ම හදා ගන්න පුළුවන්... මේක නිකන් දෙන එකක් නිසා ඕන කෙනෙකුට දා ගන්න පුළුවන් බය නැතුව..
මේකේ තියෙනවා පොඩි පොඩි options වගයක්, ඒ ටිකත් කියන්නම්...
    සාමාන්යයෙන් virus scan කරනකොට විශාල file (size එක වැඩි file )scan වෙනකොට ටිකක් වෙලා යනවනේ..virus එකක් ලොකු file size එකකින් තියෙන්නේ නැනේ..ඒ නිසා ඒවා ස්කෑන්  කරන එකේ තේරුමක් නැනේ නේද..?? ඒ සඳහා මේකේ Option එකක් තියෙනවා..එක කරන්නේ.., Options ඩයලොග් බොක්ස් එකේ Scan Setting සිලෙක්ට් කරලා..එටන තියෙන Handle එකෙන් Scan වෙන්න ඕන file වල size එක 10mb - 100mb දක්වා හදාගන්න පුළුවන්..
    virus guard එකේ ආරක්ෂක මට්ටම සැකසීම - මේක හදන්න Option ඩයලොග් බොක්ස් එකේ වම් පැත්තේ Update option එකේ තියෙන Protection කියන එක select කරලා අවශ්ය level එක දා ගන්න..ඔයාල High level සිලෙක්ට් කරන්න..එත් slow පරිගනකයක නම් high level දැම්මොත් පරිගණකයේ ක්රියාකාරිත්වය තවත් අඩු වෙන්න පුළුවන්..ඒ නිසා Recommended level එකම තියන එක ඒ අයට හොඳයි..

ම්..ම්...මේකේ තියෙන වැදගත් option දෙකක් තමයි කිව්වේ..අනිත් අවා ටිකක් අතපත ගාවම පුළුවන් වෙයි..

 මෙතනින් බා ගන්න..
mirror 1 (12 mb)
mirror 2 (Mediafire 11mb)

1 comment:

  1. meka windows 8 walata wada karanawada bn...
    naththan 8 walata supiriyata wada ekak kiyanko

    ReplyDelete