How to Install Windows 7


windows 7 දා ගන්න බැරි අයට කියල දෙන්න හිතුව මුලින්ම..


මුලින්ම ඕන දේවල් කියන්න ඕනේ නැනේ.. නෙහ්..??
  • Windows 7 Installation disk
  • Drivers CD: * ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ drivers ටික දාගන්න ඕන... 
කෝකටත් කලින් backup එකක් තියාගත්තනම් හොඳයි නේද..?
  1. window 7 dvd එක දාල ,restart කරන්න.
  2. ඊට පස්සේ කියනවා 'press any key to continue'  කියල..දැන් ඉතින් 'any key'  හොයල press කරන්න..ඊට පස්සේ ඒවි start logo එක..මෙන්න මේ වගේ..




3.'Starting window' එක මෙන්න මෙහෙම ඒවි..
4.මේ window  එකේ language එක තෝරන්න දෙයක් නැ..එකේ default තියෙන විදියටම තියෙද්දී Next කරන්න.. ඊට පස්සේ මේ window එක ඒවි..

5.Click 'Install'.
 
6.'I accept the License term'  එකට tick  එක දාල Next  කරන්න ..
7.'Which type of installation?'  මේ වින්ඩෝ එකේදී අපි තෝරන්න ඕන 'Custom(advanced)'  කියන එක.මොකද අපිට ඕන අලුතෙන්ම OS එක install කරන්න..ඒ නිසා එක click කරන්න..
8.ඊළඟට ආපු වින්ඩෝ එකේ.'Driver option(Advanced)'  කියන එක තෝරන්න..
9.මෙන්න මෙතැනදී අපිට පුළුවන් partition  create, delete, format, කරන්න..ඊට පස්සේ අපිට install කරන්න ඕන driver එක select  කරලා Next  කරන්න..
10.ඔන්න දැන් බලන් ඉන්න තියෙන්නේ අපිට.මේකට විනාඩි 10ක් විතර යාවි..මේක ඉවර උනාට පස්සේ restart  වෙනවා..එතකොට අපහු 'press any' කියල ඇහුවම අපහු ඔබන්න එපා.. :D 
11.මෙතනදී අහනවා user name  එකයි computer name  එකයි.. user name  දෙනකොට computer name auto ගන්නවා..එහෙම දීල  next කරන්න..
12.මෙතනදී password එක දෙන්න පුළුවන්..නොදුන්නත් අවුලක් නැ..ඊට පස්සේ Next  කරන්න..
13.මෙතනදී 'Ask me later'  දෙන්න..
14.ඊට පස්සේ වෙලාව,දිනය එහෙම හදලා Next  කරන්න...
15.ඊට පස්සේ ඔයාලට සුදුසු  network setting එකක් තෝරන්න....
ම්ම්..ඔන්න වැඩේ ඉවරයි දැන්.. දැන් ඉතින් drivers එහෙම install කරලා හදාගන්න...
මේක මුල්ම post එක..මොනාහරි අවුලක් තියෙනවනම comment කරලා අහන්න..

2 comments: