Make a Diary using Notepad

ඔන්න ඉතින් අද පොඩි trick එකක් අරගෙන ආවා.මේක දන්නා අයත් ඇති..දැන් නැති අයට දැන ගන්න තමයි ඉතින් මේක කියල දෙන්නේ..කතාව මොකක්ද කිව්වේ නැනේ මං..මේකයි වෙන්නේ ..අපි Note pad එකෙන්  Diary (ඩයරි) එකක් හදාගන්න එකක් තමයි කරන්නේ ..ඩයරි එකක් හදනකොට එකේ Date  එක time එක දාලනේ ලියන්න ඕන..අපි ඉතින් ඕක note pad එකේ අපි දවසින් දවස, වේලාවෙන් වෙලාවට ලියන්න ගියාම එපාවෙන වැඩක්නේ නේද?? මේ විදියට හදාගත්තාම අපි හදාගන්න Note pad එක open කරන හැම වෙලාවේම computer එකේ time auto ගන්නවා..ඉතින් අපිට නිතරම Date & time දාලා වද වෙන්න ඕන නෑ..දැන් බලමු මේක හද ගන්න විදිය,... මහා ලොකු දෙයක් කරන්න නෑ.. මෙච්චරයි කරන්න තියෙන්නේ..


  1. මුලින්ම Note pad එක ඔපෙන් කරගන්න.( ඕක ඉතින් කියල දෙන්න දෙයක් නෙමේනේ නේද? :D )
  2. ඊළඟට Note pad එක ලියන්න .LOG කියලා.
  3. ඊට පස්සේ එක save කරන්න ඔයාලට කැමති නමක් දාලා.( Dairy.txt )

දැන් එක open කරලා බලන්න..ඔයාල open කරන හැම වෙලාවේම date & time auto dispaly වෙනවා..
මේ තියෙන්නේ අපි හදා ගත්ත diary එක open කරාම පෙන විදිය..

diary එකේ ඉන්නකොට අලුත් time එකකට යන්න ඕනනම් F5 press කරාම හරි..
ම්..ම්..මේක diary ලියන අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..
මේ පොස්ට් එක ගැන ඔයාල හිතන දේ ගැන කියල comment එක දාලා යන්න අමතක කරන්න එපා..

 

0 comments: