Anti keylogger software

මටත් ඉතින් එකක් දල ඉවරවෙනකොට තව එකක් දන්නා හිතෙනවා.. උදේ එක ලිපියක් ලියන්න ගත්තා.එක ලියල පොස්ට් කර විතරයි.අකට හරියන තව එකක් දාන්න හිතුන.මේක දන්නා හිතුනේ ස්ප්ය්වයා වලින් ආරක්ෂා වීමට තියෙනවා Anti key-logger software ගැන.මට ඒවගේ ච්රච්ක් කරපු ඒවා දෙන්නනම් බෙඉ වෙයි.මොකද මත පාවිච්චි කරන්න limited පැකේජ් එකක්.ඒ නිසා අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න ගියොත් මට සතියෙන් මගේ ඩේටා ටික ඉවර කරන්න පුළුවන්.ඒ නිසා මං ඔයාලට ඒ software මොනවද කියල කියන්නම්.අපේ කස්ටිය වැඩ්ඩොනේ ඒ නිසා පොඩි ට්රයි එකක් දීල හොයාගන්න බලන්න..මං හොඳම සොෆ්ට්වරේ එකෙක් අප්ලෝඩ් කරන්න බලන්නම්..මෙතන තියෙනවා හොඳම සොෆ්ට්වරේ මොනාද කියල.ඒ අතරින් හොඳම ඒවා තමයි.


මෙතනින් ගිහින් මේ Anti key logger software ගැන world review එක බලන්න.click here

මෙතන තියෙන එක එක Anti Logger software ටිකක්..
Zemana AntiLogger Free
Zemana AntiLogger 19.7Mb

0 comments: