Change Folder background without using any software


වැඩි කතා ඕන නැ ..උඩ තියෙන ෆොටෝ එක දැක්කම පේනවනේ මං කියන්න හදන්නේ මොකක්ද කියලා.මාත් මේක ට්රයි කරලම තමයි ඔයාලට කියල දෙන්නේ..දන්න අයත් ඇති..මේක දන්නේ නැති අයට ..
මෙච්චරයි කරන්න තියෙන්නේ...,

  • මුලින්ම අපි ෆෝල්ඩර් එකක් create කර ගන්න ඕන.
  • ඊළඟට එකේ icon එක change කරගන්න ඕන..
(අපි හදා ගත්ත ෆෝල්ඩර් එක right click කරලා properties ගිහින් customize ටැබ් එකේ change icon වලින් icon එක මාරු කර ගන්න,..දන්නේ නැති අයට කිව්වේ... )
එහෙම icon change කරන්න කිව්වේ ,එතකොට අපිට ඕන file එකක් auto හැදෙනවා
දැන් එක හොයා ගන්න ඕන..
එක කරන්නේ මෙහෙම..,
  • ඒ ෆෝල්ඩර් එකම open  කරලා Tool > Folder option යන්න..
දැන් මේ වෙනස්කම් දෙක කරලා ok කරන්න..
දෙවෙනි ටික් එක දානකොට warning msg එකක් එනවා .බය වෙන්න එපා .එක yes කරන්න


දැන් අපි picture එක දාන්න හදන ෆෝල්ඩර් එකේ hidden file ටිකක් පේනවා නෙහ් ..??
එකෙන් "desktop" කියල file එකක් තියෙනවනේ එක note pad එකෙන් ඕපන් කරලා එකේ තියෙන ඔක්කොම ඒවා clear කරලා මෙන්න මේ ටික දාන්න..

[ExtShellFolderViews]
{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}
[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]
IconArea_Image=**{path of picture}**


**{path of picture}** මෙන්න මේ ටිකම අයින් කරලා අපිට දාන්න ඕන picture එකේ location එක දෙන්න..මතක ඇතිව image එකේ format එක දාන්න මෙන්න මේ වගේ... ( D:\films\arrow.jpg )
එච්චරයි..!! දැන් file එක save කරලා.refresh කරලා බලන්න...අවුලක් වෙන එකක් නැ කියල හිතනවා මං මේක කරේ win xp වල..win 7 වලටත් මෙහෙමයි..

post එක හොඳයි කියලා හිතෙනවනම් කියන්න.. ඔයාලගේ අදහස් වටිනවා මට...

0 comments: