Burn CD without NERO..

ඔන්න තවත් වටිනා කියන software කැල්ලක් උස්සන් අවා..එච්චර බර නම් නැ.. :D  මේක open source software එකක්..ඒ කියන්නේ full version  එකම නිකන් දෙන්නේ..ඊට වැඩ වටිනා දෙයක් තියෙනවද..ගොඩක් අය cd,dvd burn  කරන්න  nero  නේද දාන්නේ..එත් මං පාවිච්චි කරන්නේ මේක..මට මේක හම්බුනේ, මං කලින් පාවිච්චි කරේ p4 එකක්..එකේ හාර්ඩ් එක,ram එක එහෙම අඩුයි..ඉතින් ලොකු software දාන්න ඉඩත් නැ..දාලා වැඩ කරනකොට slow වෙනවා..එපවෙනවනේ ඉතින්...මං හොයල බැලුවා burn කරන්න තියෙන්නේ nero විතරමද කියල..හොයල බලද්දි තමයි මේක හම්බුනේ..පට්ට භාණ්ඩේ..
ඔකොම වැඩ ටික ලේසියෙන් කරා ගන්න පුළුවන්.. මෙන්න  screen shots  ටිකකුත් එක්ක වීඩියෝ එකත් තියෙනවා.. download  කරා ගන්න..

වැඩක් උනා කියල හිතෙනවනම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..

Download from Official Site





Download from Official site