Typing master pro 7 full version


අදත් අරගෙන ආවා පොඩි software කැල්ලක්.. මට හම්බුනා typing master pro 7 full version එක..නිකන් ඉන්න වෙලාවට type කරන්න පුරුදු වෙන්න මාරු භාණ්ඩේ..මත ටික ටික පුරුදු වෙනවා..අපිට key board එකේ keys මතක තිබුනට ඒවා type කරන්න ඕන පිළිවෙලක්, එක එක key එකට අදාළ ඇඟිල්ලක් තියෙනවා..ඒ ඔක්කොම මේ software එකේ එක එක tutorial , exercise කරාම ටික දවසකින් අපිටත් පුළුවන් වෙයි සට සට ගලා type කරන්න පුළුවන් වෙයි..මේක game එකක් කියල කියන්නත් පුළුවන්...අපිට game එක play කරන ගමන් අපිට typing වලටත් පොඩි හෙල්ප් එකක් දෙනවා..



software එක download කරගෙන extract කරගෙන එක install කරගන්න කලින් ඔයාගේ internet connection එක disconnect කරන්න..මොකද අපි කරන්න හොර වැඩක්නේ..හි..හි..ඊට පස්සේ License ID එකයි ,Product Key එකයි දීලා active කර ගන්න..

එහෙනම් download කරගන්න.මේක ටොරන්ට් එකක්..වැඩිය නැ 3 Mb වගේ තියෙන්නේ.
try කරලා බලන්නකෝ කස්ටිය..හොඳනම් මේකට comment එකක් දල යන්න අමතක කරන්න එපා. 

0 comments: